1. sadamol buwa

    The Nun (2018) BluRay

    :shocked::shocked:
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කාර් එකේ ටැක්ස් එක විතරක්...
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    650,000 ක් දෙද්දි බඩුත් එක්ක හොඳ ගෙයක් ගතහැකි...
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කිව්වම මතක් උනේ... මම කැම්පස් යනකොට නැවතිලා හිටියේ බෝඩිමේ අයියා ආමි එකේ වැඩ කලේ... වෙන ෆැකල්ටියක කොල්ලෙකුත් අපිත් එක්ක හිටියා.. මට උගේ ගමන් බිමන් එච්චර ඇල්ලුවේ නෑ... ඌ අක්කත් එක්ක ටිකක් වැඩි ගනුදෙනුවක් තිබුනා... එක පාරක් වැකේශන් ඉවර වෙලා එද්දී අක්ක මූණ නිල් වෙලා තිබ්බා.. අක්කා කිව්වේ වැටුනා...
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇන්ටිලා නෑ.... අක්කලා විතරයි....
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ටං කිරි... ලොකු උනාම නැවුම් කිරි...
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැම දාම ඒවාගෙන් කන්න බෑ බං.... ඔෆිස් එකේ කට්ටිය ගියොත් යනවා... එකපාරක් මට 430ක බිලක් ආවා... කාර් එකටයි ගෙදරටයි 2500ක් යනවා.... තව ඉතුරු වෙන්නේ 4500ක් විතර... කන්න බඩුවලට 1000ක් ඔන.... එහෙම බැලුවම 1500ක් වත් ඉතුරු කරන්න බෑ...
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇන්ටිලා....:shocked::shocked:
  9. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිටිකිරි නෑ..... නැවුම් කිරි තමා තියෙන්නේ... ලංකාවේ එලවලු ගන්න කඩයක් තියෙනවා.... ඒකෙන් තමා වැටකොලු, ගොටුකොල, වගේ දේවල් ගන්නේ...

    No contents