1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉස්සර තිබ්බා බං... කැම්පස් එකට එකෙක් ගෙනාවා කියහංකෝ..... උන්ගේ මොලවල්නම් අනේ මන්දා.... යකෝ එකෙක් මලොත්... එහෙම අපතයොත් කැම්පස් යනවා....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒක මිසක්.....:lol::lol:
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ උඹ කියලා මම හෙවනැල්ලෙන් දැනගත්තේ.....:lol::lol:
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked:ඌට පුලුවන්ද බං එහෙම තර්ජනය කරන්න....
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ ලමයට කවුරුවත් නැත්නම් විතරක් විශ් කරපං.... අනික ඒ පැත්තෙන් එන ඔනම රුඇක්ට් එකක් බාරගන්න හිත හදාගෙන කරන එකක් කරපං....
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :lol::lol:ඇත්ත කියපං... ඒ උඹ නේද?
  7. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි හදමු ඩප්පී....
  8. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් කොයි කාලේ වගේද ඔක නැතිඋනේ..... දැන් ඒ ලමයට වෙන කවුරු හරි ඉන්නවාද කියලා හොයලා බැලුවද? මම මේවා අහන්නේ උඹට ආයේ ඒ ලමයා ගැන හිතේ යමක් තියන නිසා.... නැත්නම් අතඇරලා දාපන්....

    No contents