උඹේ මවුස් එක පුංචිද? :rofl: සිරාවටම ඇහුවෙ :dull: අතට සෙට් වෙන මවුස් එකක් ගනින්. එතකොටයි ඔය මහපට ඇඟිල්ල ළඟ රිදෙන්නෙ. නැත්තන් මහපට ඇඟිල්ලෙන් ක්ලික් වෙන්නෙ නෑනෙ. සයිඩ් එකෙන්නෙ තියන් ඉන්නෙ. :dull:
මේක බලපන් රිස්ට් එක සමහරු උඩින් තියන් ඉන්නෙ. එතකොට කචල්. රිස්ට් එකම ස්ට්‍රේට් ෆ්ලැට් ටේබල් එකේ වදින්න...