මේක පොඩි රීපෝස්ට් පාරක් තමයි.:P
මම සර්ච් එකක් දාද්දි දැක්ක ළඟදිත් දාල තියෙනව.
හැබැයි වැඩි අවධානයක් යොමු වෙලා නෑ අනික සිංහලෙන් දාලත් නෑ සම්පූර්ණ කතාව.:dull:
ඔන්න මම ඉංගිරීසියෙන් තියෙන කතාව මලලසේකර ඩික්ෂනරිය ඇසුරින් සිංහලට පරිවර්තනය කරලා දානවා :rofl:
සසර කළකිරුණා පරිවර්ථනය කර කර ටයිප් කරලා...