කිලිනොච්චියේ මහවිරු සොහොන් පූජනීය ස්ථාන කිරීමේ යෝජනාවකට
අනුමැතිය
එල්.ටී.ටී.ඊ. සුසාන භූමි දෙකක් දෙමළ ජනතාවගේ ගෞරවයට පාත‍්‍රවන පූජනීය ස්ථාන දෙකක් බවට පත් කළ යුතුය යන යෝජනාවට කිලිනොච්චි සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී තිබෙනවා.
කිලිනොච්චියේ මුලංකාවල් හා කනකපුරම් ප‍්‍රදේශවල පිහිටි මියගිය...