IKMAN BUY NOW හොරු අහුවෙන්න එපා

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Mamat ikman eke items tikak dala tibba. Buy now walin sell kala dekak. Ewaye nam salli awa.
    But dan nam un hama magulatama salli gannawa. Mama dapu ad ain karala damma.

    අධ්‍යාපනෙයි,බේතුයි නිකන් දුන්න කියල ඔක්කොම නිකන්ම බලපොරොත්තු වෙන්න එපා මචං.