1. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සචිත මල්ලිගේ....
  2. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය වගේ දේවල් නම් මට කොහොමත් කියවන්න කම්මැලී.... ප්‍රෝග්‍රැමින් පොතක් වගේ නම් අවුලක් නෑ....:P:P
  3. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දාන්න වෙලාවක් නෑ බං.... දැන් ඇත්තටම කම්මැලී... ගෙදර ආවට පස්සේ ටීවී එක ගාවට වෙලා ඉන්නකොට නින්ද යනවා.... දන්නෙම නෑ.... සමහරදාට උදේටම තමා ඇහැරෙන්නේ.... යාලුවෝ කතා කලොත් එලියට යනවා... ඒ එන්නෙත් රෑ වෙලා...
  4. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉහේ කෙස් ගානට දැන් පැජට් තියෙනවා..... ඒවගේම මිස් වල්ඩ් ලයි මිස් ශ්‍රිලන්කන්ලයි ඉන්නවා.... උනුත් කීයක් හරි හම්බ කරගන්න එපෑ:D:D
  5. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes:උඹට තේරෙනවද?
  6. sadamol buwa

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගංජා ගන්න වෙනම තැන් තියෙනවා... හැම තැනම බෑ....:yes::yes:

    No contents