ජයලලිතාගේ වියෝවේ සොවින් 77ක් එලොව යති
තමිල්නාඩු මහ ඇමිතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් කම්පාවට පත්වී පුද්ගලයින් 77 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
මෙම පිරිස අතර ඇය මියගිය බව අසා සියදිවිනසාගත් පුද්ගලයින්ද,ඇය මරණයට පත්වූ බව දැන ඇතිවූ කම්පනය නිසා මියගිය පුද්ගලයින්ද,ඇය රෝගාතුර වූ බව දැනගෙන මරණයට...