ජයලලිතාගේ වියෝවේ සොවින් 77ක් එලොව යති

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,629
    113
    ජයලලිතාගේ වියෝවේ සොවින් 77ක් එලොව යති

    තමිල්නාඩු මහ ඇමිතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවයෙන් කම්පාවට පත්වී පුද්ගලයින් 77 දෙනෙකු මේ වන විට මියගොස් තිබේ.
    මෙම පිරිස අතර ඇය මියගිය බව අසා සියදිවිනසාගත් පුද්ගලයින්ද,ඇය මරණයට පත්වූ බව දැන ඇතිවූ කම්පනය නිසා මියගිය පුද්ගලයින්ද,ඇය රෝගාතුර වූ බව දැනගෙන මරණයට පත්වූ අයද සිටින බව වාර්තාවේ.
    මෙසේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි ලබා දීමට ජයලලිතා නායකත්වය දැරූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIAMDK) පක්ෂය තීරණ කර තිබේ.
    මීට අමතරව ඇයගේ මරණය පිළිබඳ අසා කම්පනයට පත්වී සියදිවිනසා ගැනීමට උත්සාහ කළ පුද්ගලයින්ට රුපියල් පනස් දහස බැගින් පිරිනැමීමටද ඒ.අයි.ඒ.ඩී.එම්.කේ පක්ෂය තීරණ කර තිබේ.
    ‍මේ අතර ජයලලිතාගේ මරණය අසා ශෝකය දරා ගැනීමට නොහැකිව අතක ඇඟිල්ලක් කපා ගත් පුද්ගලයෙක්ද සිටින බව වාර්තාවේ.
    මේ අතර ජයලලිතාව මිහිදන් කළ මරීනා වෙරළ තීරයට පැමිණි ඇයගේ පක්ෂ කි‍්‍රයාකරුවන් දහස් ගණනක් ඇයට ගෞරවය දැක්වීම වශයෙන් හිස මුඩු කරගනිමින් සිටිති.



    lolita_9987.jpg

    chennai_shaving_heads_afp_650x400_71481106719.jpg
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya dena money valin, Tamilnadu vala Toilet nathiva , maha pare rena ayata,toilet hadala denna thibunane.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මෙසේ මියගිය පුද්ගලයින්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ 3 බැගින් වන්දි ලබා දීමට ජයලලිතා නායකත්වය දැරූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIAMDK) පක්ෂය තීරණ කර තිබේ.

    :lol:

    ලංකාවේ ඉන්න කැ* දෙමල්ලුන්ටත් ගතමන්ට් එකක් හොයාගන්න අවස්ථාවක් විදියට මේක හදුන්වල දෙන්න බැරිද? ලංකාවේ ඉන්න ඔක්කොම දෙමල්ලුටික මේ offer එක බාරගත්ත නම් LTTE එක fund කරල අයෙත් පටන් ගන්න පුළුවන් විදියේ ගානක් සෙට් වෙයි උන්ට.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අනේ මෙහෙත් ඔය tna එකේ ඉන්න බල්ලෝ ටිකත් සියදිවි නසාගත්තනම් මරු...

    වෙරට්ට පාසි මැරෙන්න තිබ්බේ තව විදවල .හැබැයි උන්ග්ගේන්ම හොරකාල උන්ගෙන්ම වැදුම් පිදුම් ලබන්න වාසනාවන්ත වුනා ඉන්න කාලදී දෙමලුන්ගේ මොලේ තරම තමා ඉතින්:P:rofl:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මරුසිරා;21005123 said:
    අනේ මෙහෙත් ඔය tna එකේ ඉන්න බල්ලෝ ටිකත් සියදිවි නසාගත්තනම් මරු...

    වෙරට්ට පාසි මැරෙන්න තිබ්බේ තව විදවල .හැබැයි උන්ග්ගේන්ම හොරකාල උන්ගෙන්ම වැදුම් පිදුම් ලබන්න වාසනාවන්ත වුනා ඉන්න කාලදී දෙමලුන්ගේ මොලේ තරම තමා ඉතින්:P:rofl:

    :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    etca232.jpg


    මේ හුත්තටයි එහා පැත්තෙ ඉන්න කැ@ පො@නයයි..
    පාරම්පරික එක්සත් ජාතික පක්ෂ බැල්ලිගෙ පුතාල ටිකටයි හෙන ගහල හැමනිලා පල


    1.gif
     
    • Like
    Reactions: netlife007

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Srilanka Tamils are not Slaves. But they were Slaves of Prabakaran at the past time . And Tamilnadu Tamils were Slaves of Jayalalitha
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    etca232.jpg


    මේ හුත්තටයි එහා පැත්තෙ ඉන්න කැ@ පො@නයයි..
    පාරම්පරික එක්සත් ජාතික පක්ෂ බැල්ලිගෙ පුතාල ටිකටයි හෙන ගහල හැමනිලා පල


    1.gif

    ප්‍රභාකරන් කියන බල්ලට අවුරුදු 35 තිස්සේ කරන්න්බරිවුන ඔය වලකජ්ජ ගහපු එකී ඇතුළු සෙට් එකට කරගන්න බැරිවුණා දේ අවුරුදු 2ණ් මුන් බන්දේසියක දාල දෙන්න යන්නේ

    ඉලං කොටියන්ගේ නියම නායකයෝ තමා පොනිලයි මයිත්‍රී කියන පබයයි :angry:
     
    • Like
    Reactions: netlife007