පෑව මල් සිනා ඔබ මට
පෑව මල් සිනා ඔබ මට මා වශී වුනා ඔබ හට
තාම මා සිතේ රැඳී තියේ
වේදනා ගෙනේ හදවත දරා ගන්න බැරි තරමට
කාරනා පැතුම් අතීතයේ
නිලන වැසි සමේ ඉකි බිඳ හඬන හිත මගේ නුඹ ගැන
හීනය හිත යටම නිදි වරයි
හිතට හිත නැතත් නෙත ළඟ තවම මැවි මැවී නොපෙනෙන
ජීවිතයට සැනසුම නුඹමයි
සුවඳ මල් නෙලා සැරසුව පාට හැඩ...