ගලන ගඟකට කෙතරම් බාධක පැමිණුනත් ඒ සියලු බාධක මැඩගෙන ඒ ගංගාව මහා මුහුද වෙතම ගමන් කරනවා.
ඒ ලෙසින් ඔබටත් සියලු බාධකයන් මැඩගෙන පාරමී පුරමින් ගමන් කරන්නට අවැසි ශක්තිය,නොපසුබස්නා විර්යය,නැණ නුවණ නොඅඩුව ලැබේවා.!!. සතුට සොම්නස පිරි ගිය තබන පියවරක් ,ගන්න හුස්ම රැල්ලක් ,සිතන සිතුවිල්ලක් පාසාම කෙලෙසුන්...