:P බෑ එක්ස්පොස් වෙනවා රටටම :rofl: විලි ලැජ්ජයි මේ පාර අවුරුදු 100 ජුබිලි ප්‍රකාශ කිරීම 2015 :rolleyes:
600ට දානෙ දෙනවා.
ෆුල් ඩයට් එකක් බුෆේ දෙනවා මංගල්ලෙ දාට. :P ෆ්‍රයිඩ් රයිස් වෙයි මගෙ හිතේ. :P
කොල්ලො ටික කවදාවත් නැතුව ඉතිහාසයේ අපේ පල්ලියෙ පළමු වරට මංගල්ලෙ ඉවර වෙලා පපරයක් දාල ඩාන්ස් කරලා ෆන්...