නුවරඑලිය හරි යන්නෙ. හයි ක්ලාස් අයට හරි, තේ නෙලන අයගෙ පවුල් මට්ටමට හරි :P
හයි ක්ලාස් කිව්වෙ. මහින්ද මාමා ටයිප් අය :P තේ නෙලන අය කිව්වෙ අන්ත දුප්පත් :sorry:
මම කියන පති නං එහෙම සීතල නෑ. රස්නෙත් නෑ වැඩිය.:dull: දැන් හැම පැත්තම ටිකක් රස්නෙයි :sorry:
අපි ආතල් එක හෙව්වට බං සමහර පැති වලට වතුරත් නෑලු...