1. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මං කරන්න ඉන්නෙ. ඊළඟ ආත්මෙ. මැරෙන්න කියල විශ් කරපන් ඉක්මනට :rofl:
  2. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පෝටබල් එකත් ටොෂිබා. U3 140-150ක් වගේ ස්පීඩ් එනවා ඒක නං අරන් මාස හතරක් විතර
  3. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි කළොත් බල්ලො අහනවා. :rofl:
  4. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    2010 ගත්තෙ. තාම හෙනත් නෑ. 2012 එක පාරක් වැටුන. එක පාරක් මමම ගලෝල ඩස්ට් එක අයින් කළා 2013. ඕන් නොකරපු දවසක් නෑ. :rofl: සමහරවිට ඩවුන්ලෝඩ් දාල තියෙනව දවස් දෙක තුන එක දිගට. ගේම්ස් ගහනව එන එන ඒව. :P තවම කිසිම අවුලක් ආවෙ නෑ.:cool: හෙට දිහාට මොනව හරි වෙයිද දන්නෙ නෑ :rofl:
  5. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මිනීමරන එක ජෝක් එකක් වන්නේ මිනීමැරූ පසු මිනීමරුවාට මිනී මැරූ බව අමතක වීම නිසා රජ සැප විඳිය හැකි නිසාද ඔප්පු නොවූ නිසා ආතල් එකේ තව එකෙක් මැරිය හැකි නිසා, ඔප්පු වූවත් ජේල් එකේ කාමරයක් බුක් කරගන මාසෙකට සැරයක් ගිහින් සුරසැප විඳිය හැකි නිසාවෙනි. මේ සෑම දෙයකටම ලොක්කාගෙන් බොක්කෙන් සපෝට් එකද ලැබේ.
  6. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුඩු ග්‍රෑම් එක ජෝක් එකක් වන්නේ කිලෝ ගණන් සහ ටොන් ගණන් ගෙන්නන බැවිනි. දැන් කාලෙ.... කුඩ්ඩා - අයියෙ බඩු නැද්ද? විකුණන එකා - තියෙනව මල්ලි, ග්‍රෑම් කීයක්ද ඕනෙ? කුඩ්ඩා - අනේ හුකේ ග්‍රෑම් වලින් ගහන්නෙ කව්ද මට කිලෝ පහක් දීපන්. විකුණන එකා. :sorry:
  7. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙඩිල්ල ජෝක් එකක් වෙච්ච මිනී මැරිල්ල ජෝක් එකක් වෙච්ච රටක කුඩු ග්‍රෑම් ටිකක් ජෝක් එකක් වෙච්ච රටක නීතිය ජෝක් එකක් වෙච්ච රටක ඕකත් ජෝක් එකක්ද බං
  8. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දරු පවුල් තියාන ලැද්ද නැද්ද වතේ යන්න
  9. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙඩිල්ල ජෝක් එකක් වෙච්ච මිනී මැරිල්ල ජෝක් එකක් වෙච්ච රටක කුඩු ග්‍රෑම් ටිකක් ජෝක් එකක් වෙච්ච රටක නීතිය ජෝක් එකක් වෙච්ච රටක ඕකත් ජෝක් එකක්ද බං
  10. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා නිසා ඔබ නොපිරූ පෙරුම් මා නිසා ඔබ නොපැතූ පැතුම් ඒ සිනහා මැද ඉටු වේවි නම් ආයේ නාවත් කම් නෑ ඉතිං
  11. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔව් ඔව් මමත් එළකිරියෙ එකෙක්ට ලඟදි කිව්වා. ඌ නං අලුත් මෙලඩියක් දානවලු. ඔය සංකල්ප කියන එකා ලියනවා. හැබැයි එකක්ද කොහෙද මෙලඩියක් මම ඇහුවෙ. අනිත් ඒවට මොකුත් නෑ :dull:
  12. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද සනීප දවස. වැස්සත් තියෙනව. මාස එකහමාරකට විතර පස්සෙ සොට් එකක් ට්‍රයි කරලා බලන්න ඕනේ :P
  13. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මිහිර හෙටත් ගෙන ආ යුතු වේ.... බෝතලේ යාලුවෝ.. :dull:
  14. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පට්ට සෝ එක නෙහ්. මොනිටරේ පස්සෙ තියාගන බොනවා නේද හිටපන් මං පුවක් පට්ටෙන් නෙලන්නෙ තොට. එහෙම කියන්න ඇත්තෙ. හැරිලා බලපන් ගහන්න කලින්
  15. යාළුවා

    2014 Aug 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගෙ ටොෂිබා තියෙන්නෙ අයිටම් සේරම වගේ මොනිටරේ ඇරෙන්න. බයේ බෑ මූ ටොෂිබා මාකට් කරන්නෙ මොනව තියෙනවද දන්නෙත් නෑ ටොෂිබා වල :baffled:

    No contents