ලොල්:rofl: සිරාවටම ෆිට් කරගන ගොඩ දාගනින්. :P මම සිරාවට කියන්නෙ. ෆ්‍රී බීම සදා :baffled: ඒ වගේම ඌ ඔය ගන්න කම්පියුටර් අයිටම් උඹෙන්ම ගනී :P දන්නවනෙ ඌ ගන්න බඩු. උඹ ගොඩ තමා. හැබැයි ඉතින් ඌට උනත් හොර කරන්න එපා. සාධාරණව කරපන් ;)
ඌ වගේ එකෙක්ව හදල උදව් කරනව යාලුවෙක් වෙනවා කියන්නෙත් පට්ට පිනක්. :yes...