1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔව්.... හැබැයි ලංකාවේ නෙමෙයි.....:lol::lol:
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔයා කවුද අනේ.... අපි තමා මණ්ඩපේ රෑට මුර කරන්නේ...:rofl::rofl:
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මේ ටිකේ පේන්න හිටියේ නෑනේ....
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අපි නිශාචරයෝ කියලා මු දන්නේ නෑ....:lol::lol:
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    සිස්ටම් එකක් මෙමරි ලීක් එකක් හොයනවා.... කාලෙකින් දැක්කේ....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පෙරේදා මගේ අතින් ඌට පොඩි අතවරයක් උනා මේ මණ්ඩපේ ඇතුලෙදි... දැන් පොඩ්ඩක් විතර අවුල්..... ඔහේ කියවනවා....:lol::lol:
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඉන්නවා....ඉන්නවා....
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ගුඩ් නයිට්.... මමත් ලොකු වැඩක ඉන්නේ... හෙට හමුවෙමු
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කාර් එක උඹේ නේද?:lol::lol:
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකනම් ඇත්ත..... ඒත් සිරිලංකාවේ එහෙම වෙයිද කියන එකයි පුරස්නේ..... ඡන්දේ දෙන්නේ කාටද කියලා බලලා සමෘදියත් කපන රටක්නේ මේක...
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    අලුතෙන් හදන ඒවා වත් ක්‍රමවත්ව හදනවානම් හොඳයි බං.... මෙහේ නම් අලුතින් ගමක් හදන්නේ පට්ටෙට ප්ලෑන් කරලා.... අපේ උන් අලුතෙන් හදන ටිකවත් පිලිවෙලකට කරනවා නම්....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මල්පබා.... ම්... ම්... ම්... ම්... මල්පබා.... ඇත්ත කියහන් මේ උඹ නේද ඉන්නේ.....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පට්ට ලස්සන ගමක්නේ... පව් බං ඒ මිනිස්සු....

    No contents