එක එකාගෙ සමාජ මට්ටම් ආකල්ප වෙනස්. තමන්ට ආතල් එක හම්බෙන දේ කරලා කාල බීල සන්තෝසෙන් ඉන්නවනං ඇති. ආයෙ ඒක හිල්ටන් ඒකෙත් කෑවත් එකයි ගමේ කඩෙන් කෑවත් එකයි තෘප්තිමත් නං. ;)
වෙනසකට තියෙන්නෙ මිනිස්සු අනිත් උන්ට පේන්න කරන එක ඉතින් එහෙම බලනකොට අපේ ස්ක්ර්වී ගොයියයි එහෙම උනුයි අතර වෙනසකුත් නෑ බලද්දී :rofl...