1. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    මම හින්දි දන්නව යකෝ හොඳට. :rofl:
  2. යාළුවා

    KICK - ඔන්න අද නිකුත් වෙච්ච සල්මන්ගෙ අලුත්ම චි&#3501

    නොදකින් හින්දි ෆිල්ම් බැලුවට සිංහලෙන් කතා කරපන් බං. :dull:
  3. යාළුවා

    අමතර ආදායමක්

    එතකොට උඹට ජැකී එක්ක ආප්ප දාන්න ගියහැකිනේ ජොසා එලෝලා. අනේ යකෝ. :rofl:
  4. යාළුවා

    අමතර ආදායමක්

    FD දාන්න එපා. බැහැලම කරන්න බැරි නං Share Market එකට බහින්න එපා. කොහොමත් CSE බැස්සත් මේ කාලෙ සෙතක් නෑ :eek: මමත් දාල තියෙන්නෙ. කිසිම සැලකිය යුතු වාසියක් නෑ. පාඩුවකුත් නැති නිසා තියන් ඉන්නව. :eek: මොනව හරි හොඳ වැඩක් සෙට් උනොත් සේරම විකුණනව සෙද්ද. ගිය මාසෙ චෙක් එකක් ආවා. ඒක දැක්කම මට ඒ කොම්පැනිය...
  5. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    එකම එක පාරක් ජීවිතේ ඉස්සරහටම ගිහින් අවසන් ගමන් යන්න පුළුවන් උනානම් කියල හිතෙනවා... :(
  6. යාළුවා

    [IMG]

    [IMG]
  7. යාළුවා

    අනුර කුමාර රෝහලේ

    ආණ්ඩුවෙ උන් සිංගප්පූරුවෙ නෙ බං යන්නෙ :rolleyes:
  8. යාළුවා

    මුස්ලිම් sakkiliya

    ඉතින් මොකෝ බං අපි කෑගහනව හලාල් ගන්න එපා කියල උන් කෑගහනව අපේ ඒව ගන්න එපා කියල. :dull: අපි අපේ ඒව ගමු. උන් උන්ගෙ ඒව ගනී. එතකොට බලමු මොකෝ වෙන්නෙ කියල. පුළුවන්ද කරන්න :P
  9. යාළුවා

    අමතර ආදායමක්

    උඹ හිතුවද මම මේ ත්‍රෙඩ් එක තප්පරෙන් තප්පරේට රිෆ්‍රෙශ් කර කර ඉන්නව කියල :baffled: පොඩ්ඩක් වෙන දිහාකට ගිහින් ආවම දැක්කෙ තොගෙ අවලන් පෝස්ට් එක :dull:
  10. යාළුවා

    අමතර ආදායමක්

    මන් කිව්ව වැඩේ ලේසී. කරලා බලපන් වගාව. මම යනවා කාල බේත් බොන්න. වෙලාව හරි :dull:
  11. යාළුවා

    අමතර ආදායමක්

    8.25 ඉඳන් 8.31 වෙනකන් පැයක් විතර කියපු උඹ එක්ක මොන ගණන්ද බං. මට නං වැරදුනා. උඹට :rofl::baffled:
  12. යාළුවා

    අමතර ආදායමක්

    හරි වැරදුනා. පැය තුනයි ඉතින් තව හොඳයිනෙ උඹට. මහන්සිත් අඩුයි :yes::yes:
  13. යාළුවා

    අමතර ආදායමක්

    සත්තු කරන සෑහෙන දෙනෙක්ව මම දන්නව. ටොප් එකට කරනවා. හොඳට හොයනව. :cool: වගාවල් කරන අයවත් දන්නව. මමත් කරන නිසා වගාවල් ගැන නං ගැරන්ටි දෙන්න පුළුවන්. :yes: මාළුත් පට්ට බිස්නස් එක :P ට්‍රෝලර් එකක් වගේ දාගන්න පුළුවන්නං :P ඒව ගැන හිතන්න එපා. :dull:
  14. යාළුවා

    අමතර ආදායමක්

    රූපේ හොඳ නං අතාරින්න එපා :rofl: රූපෙ තියෙනකන් විතරයි. :dull: අවුරුදු දෙක තුනක් Prostitution කරල ඉතුරු කරගත්ත නං ජීවිතේටම ඇති. :yes::yes: අපිට රූපෙ නෑ. ඒක නිසා හම්බෙන කෑල්ලක් පස්සෙ ගිහින් ඉන්නෙ. :dull:
  15. යාළුවා

    අමතර ආදායමක්

    පැයකට 5000ක් හම්බුනත් ඇති. දවසට පස් දෙනයි කියමුකො. පැය පහයි වැඩ. 15000යි. :dull: සතියට දවස් පහයි. 75000යි. සති අන්තෙ නිවාඩු. ෆන් එකේ ඉන්නව. මාසෙට ලක්ෂ 3යි. :baffled: ඇඩෙනවනේ. ජේසොන්ට ඩේලි කස්ටමර්ස්ල ඉන්න නිසා ලේසී :dull:
  16. යාළුවා

    අමතර ආදායමක්

    උඹේ කොලු සීන් වලට මාව අල්ලන්න එපා. ඔය රටම කිය්නෙන් උඹ ගැන. දැන් ගිහින් බොරු නොකියා ඇඟ විකුණලා කීයක් හරි හොයාගනින් බං ලැජ්ජ නොවී. ඕකත් සමාජ සේවයක් :rofl:
  17. යාළුවා

    අමතර ආදායමක්

    මම උඹෙන් කීයක් ඉන්වෙස්ට් කරන්න පුළුවන්ද කියල ඇහුවෙ මේකයි. පොඩි ඉඩම් කෑල්ලක් අරන් දාන්න. දැනටමත් තියෙනවනන් පොඩියට වගාවක් දාපන්. අක්කරයක්වත් තියේ නං පොල් දැම්මහැකි. තව අතුරු බෝග ටිකක්. ඔය කෙසෙල්, අන්නාසි, කොපි අනන් මනං සෑහෙන්න දේවල් තියෙනව කරන්න. පව් පිං බලන්නෙ නැත්තන් සත්තු ඇති කරපන්. ඌරො...
  18. යාළුවා

    අමතර ආදායමක්

    ඌ රටටම කියන්නෙ නෑ කියල. ඒ උනාට රටම කියන්නෙ ඔව් කියල :dull: Spa එකක් දැම්ම නං ගොඩ. :P ලාවට පොලිටිකල් පොලිස් සප් එකක් තිබ්බම ඇති ඒ පැත්තෙ. පොඩියට කරන් හිටියත් සෑහෙන්න හෙව්වහැකි :dull:

    No contents