1. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    වාහන එලියේ නිකන් තිබ්බොත් ෆීස් වෙනවා.... ගරාජ් එකක තියන්නැත්නම් හීටර් එකට කරන්ටෙක දෙන්න ඔන... ඒකට වෙනම ප්ලග් එකක් තියෙනවා... ඒකට කින්නේ බ්ලොක් හීටර් එක කියලා.... නැති උනොත් බඩුම තමා....
  2. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    හැමෝටම ටයර් සෙට් දෙකක් තියෙනවා බොහෝ වෙලාවට..... නැතිනම් ඔල් සීසන් ටයර් සෙට් එකක් ගන්න ඔන... ඒක සාමාන්‍ය ටයර් වලට වඩා ටිකක් ගනන්.... උන් පාර ඔපන් කරන්න කලින් ඔක්කොම බලලා තමා ඔපන් කරන්නේ.... ඒ නිසා අවුලක් නෑ.... එකපාරටම ටෙම්ප්‍රේචර් අප් වෙලා අයිස් දියවුනොත් අරවගේ ඇතුලේ තමා.... කොහොමද එකොට...
  3. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඒකට තමා වින්ටර් ටයර්ස් දාන්නේ.... තව ලොකු ට්‍රක් වලනම් චේන් වගයක් දානවා... එතකොට ලිස්සන්නේ නෑ.... නිකන් ටයර් දාලානම් යන්න බෑ පුතී...
  4. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඊට පස්සේ කොල්ලා ආගිය අතක් නෑ...:lol::lol:
  5. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    කවුද?.... අයිසද?... සරාද?....
  6. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    https://www.elakiri.com/forum/showthread.php?t=1808034
  7. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    උඩින් විතරයි මිදෙන්නේ.... යටින් ෆ්ලෝ වෙනවා.... මේ ගග මිදුනාම ඒකෙන් පාරක් හදනවා.... වාහන යන්න...
  8. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    පොඩ්ඩක් බය කරන්න.... මෙච්චර කාලෙකට මට බය උනේ ඌ විතරයි....
  9. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ට්‍රැක්ටරයක් ගෙනියන්න වෙනවානේ.... මම කැමතී ඩොලර් වලට... අනික චයිනීස් නේ...
  10. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මම පොඩ්ඩක් බය කලා.... මම හිතුවේ නෑ බං එච්චරම බය ගුල්ලෙක් කියලා... ඊයේ මම ගෙදර යනකම්ම ආවේ නෑ... නැත්නම් ඇවිල්ලා වාත වෙනවා... මම ගෙදර ගිහින් හොරෙන් බලද්දී මු ඇවිල්ලා....:lol::lol:
  11. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඩ්රයිව් කරන ගමන් බං දැක්කේ... වෙලාවක ගිහින් ගන්නම්.....
  12. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    මටත් නිදිමතයි.... අපේ ගගත් මිදිලා.... හදිස්සියේ එනකොට දැක්කේ....
  13. sadamol buwa

    ~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

    ඔං එක්කෙනා දෙන්නා එනවා... අයිස් කැටේ තාම නෑ...

    No contents