මෙහෙමයි මගෙ අදහස අනුව නම් දරුඵල ලැබීමට වාසනාව තිබුණත් සමහර අවස්‌ථාවල එම වාසනාවම තමන්ගේ ජීවිතයට අවාසනාව ළඟාකර සෝ සුසුම් විඳීමට සිදුවන්නේ විවිධ අබල දුබල තත්ත්වයන්ගෙන් හා මන්ද මානසිකත්වයෙන් හෙබි දරුවන් තමන්ගේ කැදැල්ලට එක් වීමයි. මෙවැනි දෑ සිදුවීම කෙරෙහි සාධක ගණනාවක් බලපාන බව අපි දනිමු. එසේ...