1. යාළුවා

    කුරුලෑ කැළැල් මකන්න විදියක්

    ෆොටෝ එකක් අරන් ෆොටෝෂොප් දාල මකපන්
  2. යාළුවා

    එළකිරියේ_මලකඩයා

    :yes::yes:ඒකයි සීන් එක. Police, CID, CIA, FBI, උනත් අනිත් අයගෙ අනන්‍යතාවය පරීක්ෂා කරන්න කලින් තමන්ගෙ අනන්‍යතාවය ඔප්පු කරන්න ඕනේ :rofl:
  3. යාළුවා

    හිස්_ටින්_එක JVP සහෝදරත්වයේ දිනයේදී..

    කොල්ල ජෙප්පෙක් වෙලා කලා ලෝකයේ අවසන් ගමන් යන්න යන්නෙ :dull:
  4. යාළුවා

    :P

    :P
  5. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    :dull:
  6. යාළුවා

    LKS007 ගුටිකාල

    ඇයි දැන් ජේසොන් එකෙන් කොල්ලො ගහන්න ගිහින් චාටර් උන නිසාද පුටේ අලුත් එකකින් කොල්ලො ගහන්නෙ :rofl:
  7. යාළුවා

    LKS007 ගුටිකාල

    මම දැක්කෙ නෑ :shocked: මම දන්නව මූ ෆේක් හදනවා කොල්ලො බාන්න කියල නං. දැන් ජේසොන් ඒකත් හදාගන ඉන්නෙ ඒකටනෙ. එකකින් කෙල්ලො බානවා. අනිකෙන් කොල්ලො බානවා. :rofl: කෙල්ලො බාල ආප්ප දානව ඇති. :dull:
  8. යාළුවා

    එළකිරියේ_මලකඩයා

    උඹට ෂුවර් නැති නිසාද ඇපල් කතාව ෆේක් එකෙන් ඇහුවෙ. කියෝගන යනකොට එහෙමයි පෙනුනෙ :P
  9. යාළුවා

    රිදුන මිනිසුන් :D

    මම වැඩිය බිත්තර කන්නෙ නෑ :dull:
  10. යාළුවා

    sachith19920726 Exposed

    මූ ඊයෙ රෑ පාටි දාල ප්ලැට් වෙලාද මන්ද :baffled:
  11. යාළුවා

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    ඉතින් බං එහෙ ඔහොම හු*ල මාට්ටු උනා කියල හෙනත් නෑනෙ. එහෙ මානසික මට්ටමයි, මෙහෙ මානසික මට්ටමයි සෑහෙන්න වෙනස්
  12. යාළුවා

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    ඒක තමා එල්ලෙන්නේ නැතුව වටේ ගියා නං රටම දැනගන්නේ නෑනෙ බං. ඕනේ නං ගමම දැනගනී. :dull:
  13. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    Good mng....!! සුභ දවසක් වේවා...!!!
  14. යාළුවා

    LKS007 ගුටිකාල

    උපරිම වේදනාවේ සලකුණු රැගෙන හම්බ කොලු කාරයා ජේසොන් නැවතත් කරළියට :baffled:
  15. යාළුවා

    රිදුන මිනිසුන් :D

    මම නිකන් ආප්ප කන්නෙ අනාථයො 14 ඒව.:rofl: තෝ වගේ බිත්තර ආප්ප නෙමේ :P
  16. යාළුවා

    තවත්_කෙල්ලෙක් බෙල්ලේ වැල දාගනී

    එහෙමත් උන එකේ මේ මෝඩ වේෂි එල්ලුනානෙ. :sorry: උඹ කිව්වා විදියට කළා නං රටම දැනගන්නවනේ බං :eek:
  17. යාළුවා

    රිදුන මිනිසුන් :D

    කලු කැත අනාථ සිංහලයන්ට මොන සීයේ දෙසීයෙ ආප්පද ඔන්න ඔය 15 ආපේ කාල වැටිලා නිදාගනිල්ල. :cool:

    No contents