Hp වලට මේක සාමාන්‍ය සුලබ සිද්දියක්.... පවර් කේස් ගොඩයි... Hp pavilion සීරීස් එකේ නම් හරියට එනවා.... අනික්වත් ටික කාලයක් පාවිච්චි කරන්නැතිව තිබ්බම එනවා... පවර් අයිසී එක මාරුකරයි.... ඇත්තටම 350ක් විතර යන්නේ.... හැබැයි 7000ක් විතර ගනියි... මම මේ කියන්නේ මීට අවුරුදු දෙකකට කලින් ගනන්... දැන්...