උඹ කිව්වොත් නුස්රාත් ෆතේ අලි කාන්, නුස්රාත් රාහත් ෆතේ අලි කාන්ලටත් වඩා සනුක හොඳයි කියල මම උඹ එක්ක ආයේ කතා කරන්නෙ නෑ. :lol::lol: මොකෝඑහෙම කියන උඹ එක්ක කතා කළා කියල වැඩක් වෙන්නෙ නෑ. අපරාදෙ පන් එකක් ගන්න තියෙන කාලය :rofl::rofl::rofl::sorry:
හයි පිච් කියන්න පුළුවන් උන පලියට වැඩ්ඩෙක් වෙන්නෙ නෑ හුට්ටෝ...