1. බයික් එක පට්ට ස්පීඩ් එන්නේ.
2. බයික් එක කහ ඉර උද ඕවර්ටේක් කරන්නෙ.
3. බයික් එක ඉර කපල ඉන්නෙ.
4. දකුණ බලා වම බලන්න නැවතත් දකුණම බලන්න අමතක වෙලා කෙල්ලට :D
5. කහ ඉර උඩ දුවන එක... පය ඉක්මන් කරලා යන එකයි දුවන එකයි වෙනස්. අනික තමන්ගෙ ආරක්ෂාව සඳහා කහ ඉරෙන් උනත් පනිනකොට දෙපැත්ත බල බල පනින එක තමයි...