මම නිකන් ස්මරියකත් සමරිය කිව්වෙ. පැය හතරක් පහක් රවුන් ගැහුවා.බෑග් එකකුත් අරගන. හොටෙල් එකෙන් අහු උන බාර් වලින් බෝතල් පැක් කරගන ගියෙ :rofl: යනගමන් බිබී ගියා. :P
පොලිසිය ලෙඩ දැම්මෙ නෑ. බොන්න තහනම් නෑනෙ. :rolleyes: පොලිස් ආතල් එකක් කියන්නං ලාවට කොටන්න කම්මැලි :dull:. නයිට් ඩියුටි වැටිච්ච නාකි පොලිස්...