1. KDH

    උඹලට මේ SMS එක ආවද ??

    කුහක වෙන්න එපා .එක පාර sms ගොඩක් එවන්න තියෙන නිසා type කරන්න කාලයක් ඕන නේ 🤌
  2. KDH

    රජයේ පාසලක් ඉදිරිපිට ටියුෂන් දැන්වීම් පුවරු රඳවනයක් රජයෙන් විවෘත කෙරේ !!

    ඔකේ ටොයිලට් එකක් නැද්ද ? ඒක හැදුවම ආයි විවුර්ත කරන්න පුළුවන් ..🤌
  3. KDH

    ඇමති ආනන්ද විජේපාල ත‍්‍රස්තවාදී චෝදනා මත පොලිස් සේවයෙන් නෙරපූ අයෙක්…- චාමර

    ඇමති ආනන්ද විජේපාල මහතාගේ අතීතය සහ පොලිස් සේවයෙන් නෙරපීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කර තිබේ. ඇමති විජේපාල මහතා ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘ලසා’ගේ ඝාතනය පාතාල ක්‍රියාවක් ලෙස කෙලින්ම හුවා දැක්වූ බව මන්ත්‍රී දසනායක මහතා සඳහන්...
  4. KDH

    ඇයි බං මේච්චර පාතාලයෝ අල්ලලා තියෙද්දිත්...

    ආරක්ෂාව ඉල්ලලා තියෙද්දීත් දීලා නෑනේ .. ඕකා ෆේල් එකෙක් ..අනුරයා වගේ….🤌
  5. KDH

    3I Atlas එනවා, නිළ නිවේදනය එනකං ඉන්න එපා. Be prepared

    ලපයා ඉන්නකන් බය නෑ .. මහජන ආරක්ෂාවට කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඊයෙත් ඇමති කිව්වා ..🤌
  6. KDH

    කැළණි වැලි දිග අරින්න

    ප්‍රයිවට් බස් ටිකට් දීම බස් වල සුදු යකඩ කෑලි ගැලවීම වගේ සාර්ථක projects කීපයක්ම කරා
  7. KDH

    වෙඩි තැබීම ගණන් කරන්න එපා - නලින්ද

    තාම පෝය දෙකක් ගිහින් නෑ
  8. KDH

    බත් මුට්ටි ජෙප්පෝ ගංවතුර ආධාරත් හොරා කයි !

    ජෙප්පෝ දන්නේ බත් හොරා කන්න විතරයි 🤌
  9. KDH

    ඇයි බං මේච්චර පාතාලයෝ අල්ලලා තියෙද්දිත්...

    කියලා තියෙන්නේ පච නිසා 🤌
  10. KDH

    වෙඩි තැබීම ගණන් කරන්න එපා - නලින්ද

    වෙඩි ගනිද්දී ඇයි නලින්ද කෙදිරිගාන්නේ ? 🤌
  11. KDH

    අනුර කුමරුනේ 😂

    හරියට එකක් කියන්න බැරිද ? දහයලු දොළහලු 🤌
  12. KDH

    රනිල්ගේ සිලින්ඩර් පාර්ලිමේන්තු මන්ත්‍රී වැඩ පෙන්නයි. 🙈😂

    උපාධි කාරයෝ කියලා ඔකේ ඉන්නේ බොරු කාරයෝ බං .. එකෙක්ට වත් උපාධියක් නෑ . ආචාර්ය අසෝක සපුමල් රංවල 🤌 wage
  13. KDH

    අනුර කුමාරගේ හොර උපාදිය තාම හම්බෙලා නැද්ද ??

    ආචාර්ය අනුර කුමාර දිසානායක 🤌 ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පත්වූ උගත්ම කථානායකවරයා ලෙස ඔහු ඉතිහාසහතවනු ඇත. ------ Post added on 1760952173
  14. KDH

    නව කතානායක - Dr.අශෝක රන්වල 🇱🇰

    අනුරයා ජපානේ ගිය වෙලේ උට වත් දීලා නැද්ද ? 🤌

    No contents