මේක තනිකර ප්‍රෝඩාවක්. රුපියල් 45 දෙන්නේ රෑ යුනිට් වලට විතරයි. දවල්ට දෙන්නේ රුපියල් 19යි. උදාහරණයක් විදියට 5ක්ව් සිස්ටම් එකක් ගමු. සාමානය 5ක්ව් ස්ය්ස්ටෙම් එකක් ලක්ශ 10යි. බැටරි එක්ක හයිබ්‍රිඩ් සිස්ටම් එකක ලක්ශ 20යි. ඒ කියන්නේ ඔය වගේ එකකට වැඩිපුර ලක්ශ 10ක් යනවා (20 – 10 = 10) දැන් බලමු ඒ ගාන කවර්...