1. යාළුවා

    ලෙලන්ඩ්_රොක්ස්

    උයා ප්‍රයිම්මූවර් එකක්ද :shocked::sorry:
  2. යාළුවා

    my mobile clicks

    maxa photo tyika
  3. යාළුවා

    my mobile clicks

    I feel smthng fishy here :lol::lol::lol:
  4. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    හරියටම දන්නේ නෑ බං. හොයල දීපන් පුළුවන් නං :cool:
  5. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    අම්ම තමා ඔය ගැන කියන්න හොඳම කෙනා. අම්මට සම්පූර්ණ විස්තරේ මුල ඉඳලම කියන්න. ඉස්සෙල්ල.... Psychiatrist කෙනෙක් හම්බ වෙන්න ඕනෙත් නැති වෙයි සමහරවිට.... අම්මා තමා දරුවෙක්ට ඉන්න හොඳම Psychiatrist...... ඊට පස්සෙ අරූගෙන් කරදර නම් නීතිමය ක්‍රියාමාර්ග වලට යන්න.
  6. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    Lady Psychiatristකෙනෙක් චැනල් කරගන හම්බුනානම් හරි...:yes:
  7. යාළුවා

    ලෙලන්ඩ්_රොක්ස්

    හිනා කාල මැරෙනව ඕයි :lol::lol::lol::lol: බස් එක හයිය උනාට බස් අයිතිකාරයො හයිය නෑ :( කුක්කෙක් කෑවත් කකුල නම් මාස ගාණකට ගොඩ ගන්න වෙන්නේ නෑ :( #උපරිම වේදනාව
  8. යාළුවා

    Govigama Vs Karaava

    මනුෂ්‍ය චර්යාවන් කුල වලට වෙන් කරන්නට හදන බුද්ධිමත් සිංහලයො..... උඹල ළිඳේ පනින්න එපා :(
  9. යාළුවා

    Govigama Vs Karaava

    ළිඳේ පැනපල්ලා සිංහලයො :(
  10. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    gm
  11. යාළුවා

    :eek:

    :eek:
  12. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    :yes::yes::yes:
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දුක යනු හැකරැල්ලාගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොමැති වීමය..... :(
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹව මතක් උනෙත් නෑ මේ උඹ එනකන්ම :(
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උපරිම වේදනාව යනු හැකරැල්ලාගේ දුරකථනයට ගෑණියක් ආන්ස්වර් කර ප්‍රතිචාරයක් නොමැත යයි කීමය :eek::eek::eek::eek::eek:

    No contents