1. යාළුවා

    Drinking ? ( Post Your Picture Here )

    ඌ මලට කමක් නෑ උඹත් මැරෙන්න යන්න එපා. කෙමිකල් බීල :sorry:
  2. යාළුවා

    Drinking ? ( Post Your Picture Here )

    එහෙනං කමක් නෑ. ට්‍රිප් එකක් ගිහින් ආව කියල මතක නං ඇති. :(
  3. යාළුවා

    Drinking ? ( Post Your Picture Here )

    යකෝ මේ මාස දෙකකට විතර පස්සෙ බොන්නෙ :sorry:
  4. යාළුවා

    Drinking ? ( Post Your Picture Here )

    12ක් තියෙනව. සේරම ඉවර කළා නං දවසෙ ට්‍රිප් එකක් නං යනගමන් 4යි ගිහින් 4යි. එන ගමන් 4යි :P රෑ නැවතුනා නං යද්දී 3යි. ගිහින් එළිවෙනකන් 6යි. එද්දී 3යි :rofl:
  5. යාළුවා

    Govigama Vs Karaava

    උපරිම වේදනාවෙන් :lol:
  6. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    ඔය ටෙල් එක අවසන් වරට යූස් කළේ 2010 :( ඩයලොග් දෙන්න පුළුවන් ෂෙයාර් පාරක්
  7. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    මෝඩයන්ට පේන්නෙ නෑ. බුද්ධිමතුන්ට විතරයි පේන්නෙ
  8. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    උපරිම වේදනාවෙන් උපරිම වේදනාව සඳහා :shocked:
  9. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    අමාරු වෙන තරමට තමා ආතල්
  10. යාළුවා

    Drinking ? ( Post Your Picture Here )

    මේ අවස්ථාවේදී දෙයක් නොමැති කමට රෙඩ් ලේබල් :sorry: දුක යනු සැන්ඩි නොමැතිම කමට ඔරේන්ජ් ක්‍රෂ්.:sorry: පුළුවන් බං ක්‍රෂ් සැන්ඩි කරන්න :eek: මම නං අයිස් එක්කමයි ගහන්නෙ :(
  11. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    ගෑණු මායම් වලට අහු වෙන්න එපා නැත්තන් උඹෙත් රෙදි නැති වෙයි :lol:
  12. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    තෝ ළඟ හිටියනං සාරියක් අන්දෝල ගලෝනවා :growl:
  13. යාළුවා

    අන්තිම වතාවට මට උදව්වක් කරනවද.........?

    ගොන් හරක් මී හරක් මැටි මෝල් ඔටුවො පලවෙනි පෝස්ට් එකම මගෙ. මමයි මේ ත්‍රෙඩ් එක මුලින්ම දැක්කෙ :lol::lol::lol: # උපරිම වේදනාව
  14. යාළුවා

    Govigama Vs Karaava

    මන් දන්නව බොල. මෙතන කුල මල කතාව නිසා කිව්වෙ. එදා කිඹුල් මහතාද කොහෙද ඔය ගැන පැහැදිලි කළා
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඉන්දු

    No contents