ඔය රෙප් දීපු කෙනාගෙගෙ කව්රු හරි ඔතන ඉන්නවද දන්නෙ නෑ. එක්කො ඌව හරි උගෙ කාවහරි බලහත්කාරයෙන් අපයෝජනය කරනවා ඇති..... අසරණ වෙලා වේදනාවට දෙන්න ඇත්තෙ.... පව් බං :(
(රෙප් මල්ලි දැන් මටත් රෙප් දෙනකොට වෙන කමෙන්ට් එකක් ගහල දීපන්.. දැන් ඕක මම කියෙව්වනේ.... එකම ගහන්න එපා. නිර්මාණශිලීව වෙන එකක් ගහපන් :lol: )