1. SaJitH.j.a

    World Economic Forum ගිය මෝඩ හඳුනා ලංකාවේම රෙදි ගලවයි. මේ වගේ අමු ගොබ්බයො ඇර මාලිමා ආණ්ඩුවේ මේවට යවන්න කව්රුත් නැද්ද ?

    මන් මෙච්චර කල් හිතන් හිටියෙ රනිල්ට හොදට English පුළුවන් කියල' ඌට බැරි එක අපිට නොතේරී උබට තේරෙන්න උබ කොච්චර වැඩ්ඩෙක් වෙන්න ඕනද
  2. SaJitH.j.a

    මේ දවස් වල වාහන මිල

    masa 2kta laksha 10kin wthra price wadi wela' wahana heenaykma wei wage :confused:
  3. SaJitH.j.a

    මේ දවස් වල වාහන මිල

    mchn wahane hodatama thiyenm 3rd owner wage unata awlk nadda'aith deddi kachal weida
  4. SaJitH.j.a

    මේ දවස් වල වාහන මිල

    mage nwei yaluwekge ethakota machn wagon r walata mokada wela thiyenne ------ Post added on 1749637617
  5. SaJitH.j.a

    මේ දවස් වල වාහන මිල

    මචන්ලා මේ දවස් වල වාහන මිල ගෙන්නන්න කලින් තිබුන ගණන් වලටත් වඩා වැඩි වෙලානේ' wagon r එහෙම පට්ට ගණන්. මේක දිගටම තියේවිද නැත්නම් අඩු වෙයිද? :angry:
  6. SaJitH.j.a

    ඔක්කොම කෙල වෙලා වගේ හිතෙන්න

    mchn mama pm 2, 3kma ewwa reply nane :confused:
  7. SaJitH.j.a

    විස්කි බෝතල් තොගයක් දේශබන්දුගේ නිවසින් සොයාගනී..

    petti 2ka withrak kata bageta arala thiyenawa liquor kyla penna' drama scn ekak wage ynne
  8. SaJitH.j.a

    අනුර මේ ත්‍රස්තවාදීන් ට දඩුවම් කරයි ද ??

    sinhala baudda kiyanne jathiya sinhala agama baudda :P
  9. SaJitH.j.a

    Frozen Food රට යවන්නෙ කොහොමද?

    ehema company ekak patan ganne khmda danne nadda' karananth asai :D
  10. SaJitH.j.a

    ආන්ඩුව ෆේල්ද බන්??

    bankoloth bawayen nila washayen iwath wela thibune anura enakota :P
  11. SaJitH.j.a

    Bill Print කරන paper help

    continue papers
  12. SaJitH.j.a

    Exclusive Offer! Get FREE Access to 20 AI Premium Tools

    thank you macho badu wada

    No contents