මේ දවස් වල වාහන මිල

SaJitH.j.a

Active member
  • May 23, 2014
    277
    69
    28
    මචන්ලා මේ දවස් වල වාහන මිල ගෙන්නන්න කලින් තිබුන ගණන් වලටත් වඩා වැඩි වෙලානේ' wagon r එහෙම පට්ට ගණන්.
    මේක දිගටම තියේවිද නැත්නම් අඩු වෙයිද? :angry:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ආපහු අඩු වෙන්නේ නැහැ.
    සෙල් කාරයෝ ලීස් කාරයෝ එක්ක එකතුවෙලා පචය දුන්න සුපිරි ගේමක් :lol: 🤌
    දැන් උන් කියනවා හැමෝටම වාහන අවශ්‍ය නැතිලු
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ගණන් වැඩියි ගණන් වැඩියි කියල අඬන්නේ නැතුව ලබන ආත්මෙටත් එක්ක බදු ගෙවන්න හම්බ කරලා වාහනයක් ගනින්... 😤
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,318
    113
    මචන්ලා මේ දවස් වල වාහන මිල ගෙන්නන්න කලින් තිබුන ගණන් වලටත් වඩා වැඩි වෙලානේ' wagon r එහෙම පට්ට ගණන්.
    මේක දිගටම තියේවිද නැත්නම් අඩු වෙයිද? :angry:
    Thumbnail car eka umbeda? Sira. Umbe nam thawa pics share karapan
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ලංකාවෙ වැඩි වෙච්ච දෙයක් අඩු උනේ කවද්ද බං ( 2 )
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    මචන්ලා මේ දවස් වල වාහන මිල ගෙන්නන්න කලින් තිබුන ගණන් වලටත් වඩා වැඩි වෙලානේ' wagon r එහෙම පට්ට ගණන්.
    මේක දිගටම තියේවිද නැත්නම් අඩු වෙයිද? :angry:
    වාහන මිල අඩුවෙනවා කියන උන් කරන්නේ මිල උස්සන එකයි.
    වාහන මිල අඩු වෙනවා කියලා රැල්ලක් හදලා අඩු මිලට වාහන එකතු කරනවා, ඊට පස්සේ තිබ්බට වඩා ලක්ෂයක් දෙකක් වත් උස්සනවා... ඔහොම චක්‍රය අවුරුද්දට 4- 5 කරනවා. අන්තිමට මිල වැඩි වෙනවා...

    වාහන මිල වැඩි වෙන්නේ මේ නිසා
    1. දැන් ලංකාවේ දුවන බොහොමයක් ඒවා ලංකාවට ගෙනාවේ 2020 කලින් 190.00 ඩොලර් තියන කොට.
    දැන් මිල ගත්තොත් කොහොමත් අලුතින් එනකොට වැඩි වෙන්න වෙන්නම ඕනා 2021 තිබ්බට වඩා
    දැනටමත් ආපු මිලට වඩා උස්සගෙන නේ කොහොමත් 2021 තිබ්බට වඩා
    හොදම උදා හොන්ඩා වෙසල්. හිතුවේ කොටියට පොඩ්ඩක් වැඩියෙන් ගන්න. දැන් 160- 220 අතර වෙලා.
    අලුත් එක ආවම පරණ එකේ මිල අලුත් එකේ මිල අතර පරතරේ 50% හිටින්නේ නෑ. ඉතින් පරණ ඒවාත් ඒ සමානුපාතිකව නගිනවා.

    2. නොවටිනා මිලට ගිය KSP 130වගේ නම් බැහැලා. නමුත් බැහැලා තියෙන්නේ 2024 මුල කියපු මිලට පොඩ්ඩක් වැඩියෙන් මිසක් 2024 අග මාස වල කියපු මිල විතරයි. හේතුව නොවටිනා මිල උස්සගනීම. දැන් හරි මිල පේන නිසා.

    3. අලුතින් ටැක්ස් වැඩි නිසා, අලුත් එකේ මිල නැගලා. ඒ සාපේක්ෂව පරණ ඒවාත් එතකොට යම් ප්‍රමාණයක් උස්සගෙන

    මේ මිල බහිද ? මම නම් කියන්නේ සමස්තයක් බහින්නේ නෑ . සමහර වාහන කීපයක් විතරක් මිල බහි.
    ඕක කලින් කිව්වම කුණුහරුපෙන් බැනලා රිප්ලයි දාපු උනුත් හිටියා. 😂
    😂 😂
     
    Last edited:

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,398
    113
    Kohe hadilada ban ,wahana serama over priced Kisi ekak watin na. Yaris unath 7mil walata wada satha 5k watin na
    hadila kiwwe , import karanna dunne nathi kaale waahana over priced karala e ganan walata leasing deelane thiyenne , aluth waahana wala ganan godak adu unoth minissu leasing gewanne nathuwa aluth ewata yanna ida thiyenawa kiyala argument ekk thiyenawa , eka base karan thamai import open kale nathnm adu wenna epai.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    hadila kiwwe , import karanna dunne nathi kaale waahana over priced karala e ganan walata leasing deelane thiyenne , aluth waahana wala ganan godak adu unoth minissu leasing gewanne nathuwa aluth ewata yanna ida thiyenawa kiyala argument ekk thiyenawa , eka base karan thamai import open kale nathnm adu wenna epai.
    Surangana kathandara ban..

    Ahenam unregistered ewata 70% lease deela,used ewata 50% market stable karanna puluwan ne .

    Ada giyath parana wahanekata sahenna ganaka valuation karaganna puluwan.second hand wahana Wala valuation adu Karan naththe ai? Oka kara nam wahana adu wenawa
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    Thumbnail car eka umbeda? Sira. Umbe nam thawa pics share karapan
    mage nwei yaluwekge

    වාහන මිල අඩුවෙනවා කියන උන් කරන්නේ මිල උස්සන එකයි.
    වාහන මිල අඩු වෙනවා කියලා රැල්ලක් හදලා අඩු මිලට වාහන එකතු කරනවා, ඊට පස්සේ තිබ්බට වඩා ලක්ෂයක් දෙකක් වත් උස්සනවා... ඔහොම චක්‍රය අවුරුද්දට 4- 5 කරනවා. අන්තිමට මිල වැඩි වෙනවා...

    වාහන මිල වැඩි වෙන්නේ මේ නිසා
    1. දැන් ලංකාවේ දුවන බොහොමයක් ඒවා ලංකාවට ගෙනාවේ 2020 කලින් 190.00 ඩොලර් තියන කොට.
    දැන් මිල ගත්තොත් කොහොමත් අලුතින් එනකොට වැඩි වෙන්න වෙන්නම ඕනා 2021 තිබ්බට වඩා
    දැනටමත් ආපු මිලට වඩා උස්සගෙන නේ කොහොමත් 2021 තිබ්බට වඩා
    හොදම උදා හොන්ඩා වෙසල්. හිතුවේ කොටියට පොඩ්ඩක් වැඩියෙන් ගන්න. දැන් 160- 220 අතර වෙලා.
    අලුත් එක ආවම පරණ එකේ මිල අලුත් එකේ මිල අතර පරතරේ 50% හිටින්නේ නෑ. ඉතින් පරණ ඒවාත් ඒ සමානුපාතිකව නගිනවා.

    2. නොවටිනා මිලට ගිය KSP 130වගේ නම් බැහැලා. නමුත් බැහැලා තියෙන්නේ 2024 මුල කියපු මිලට පොඩ්ඩක් වැඩියෙන් මිසක් 2024 අග මාස වල කියපු මිල විතරයි. හේතුව නොවටිනා මිල උස්සගනීම. දැන් හරි මිල පේන නිසා.

    3. අලුතින් ටැක්ස් වැඩි නිසා, අලුත් එකේ මිල නැගලා. ඒ සාපේක්ෂව පරණ ඒවාත් එතකොට යම් ප්‍රමාණයක් උස්සගෙන

    මේ මිල බහිද ? මම නම් කියන්නේ සමස්තයක් බහින්නේ නෑ . සමහර වාහන කීපයක් විතරක් මිල බහි.
    ඕක කලින් කිව්වම කුණුහරුපෙන් බැනලා රිප්ලයි දාපු උනුත් හිටියා. 😂
    😂 😂
    ethakota machn wagon r walata mokada wela thiyenne
    ------ Post added on Jun 11, 2025 at 3:56 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    mage nwei yaluwekge

    ethakota machn wagon r walata mokada wela thiyenne
    ------ Post added on Jun 11, 2025 at 3:56 PM
    mata pena widihata nam parana set eka poddak adu wela.
    aluth set eka poddak wadi wela...

    mama kiyanne wagi mila oya 65-70 asannaye thiyeyi aluth wage parana ewa...
    thama masa 6-7 yanakota me lagadi aapuwa genwata wada laksha 5k ona nam aduwata daayi, Assuming USD will remain at 310-300 level for 12 months

    ganna nam inne, bala bala inne nathiwa gannawa. awurudu 2k wath duwanna balagena. -- me mama nam karana de
     
    Last edited: