1. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මම ඕකෙ දෙකයි දැම්මෙ. ආයෙ එඩිට් කරලා සේරම දැම්මෙ තොට ඉතුරු ටික කියාගන්න බැරි වෙන්න :lol: හූ :rofl:
  2. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    :(
  3. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා ඔබ සායම් මකාලන්න වෑයම් කලා... මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා ඔබ කලා යෝජනා වලට චෝදනා මම මෑතින් ඉඳන් වින්ද ඉන් වේදනා ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඩනා... පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ පාලුයි වගේ නැද්ද තාමත් හිතේ වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ අපේ ආදරේ භාවනාවක් වගේ...
  4. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    එලකිරිය වැඩ කරන්නෙ නැතුව ගියා නේද ටික වෙලාවක් :dull:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    හිරේ ගියත් කමක් නෑ ඌ මැරෙනවනන් :P
  6. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    නෝනගෙ ආලේ ගේ මැද සාලේ. අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ටියුලිප්ට මළාද දන්නෑ දැන් :dull:
  8. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඇයි මොකෝ සුදූ... ගේමද :P
  9. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මාත් එක්ක වලි දාගත්තොත් උයා කම්මැලිකම නෙමේ එළකිරියෙනුත් යයි :rofl:
  10. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    අපි කවදත් වැඩ. කම්මැලියි තමා. කම්මැලිකම දැන් දෛනික චර්යාවක් වෙලා :dull:
  11. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    ඌ මළා. :P ඌ මළාම මොකද අනේ මම ඉන්නෙ. :baffled:
  12. යාළුවා

    Mama kona kapaganna inne

    අර මාලිගාවත්තෙ වෙදාට කියල කපාගනින්
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    Good morning all
  14. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    Good mng......!!
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මමත් යනවා බන් ගගුල ගුඩ් නයිට් බන්
  16. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ගුඩ් නයිට් බන්
  17. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    නෑ. :baffled:දැන් පල ගිහින් නිදාගනින් :P
  18. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    එතකොට මම යන්න ඕනෙද :baffled::lol:

    No contents