අපි අද ඉන්නේ කොතැනද මොනවද කරන්නේ කියලා දැනෙන්නෙ අපට කොතැනක හරි වැරදුණම. අපිට එතකොටයි ජීවිතේ අපිට වැඩියෙන් හරිගිහින්ද වැඩියෙන් වැරදිලාද කියලා හිතෙන්නේ. ඒත් අපි එතකොට පරක්කු වැඩී. ආත්මීය පිනකට මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ. ඒ ආත්මයට බරක් නොවී යන තැනකට හොඳ දෙයක් කරගන්න. ඒත් මේ සංසාරෙන් එගොඩ වෙනවද...