1. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පිස්සුද :oo: ඇහුව නිසා කිව්වෙ. බයිට් එකට කව්ද ඕයි වදින්නෙ නැති වෙන ඒව කන්නෙ. ඊට හොඳයි නොබී ඉන්න එක. අද පාන්දරත් ජීවිතේට වැටිච්ච නැති එකෙක් ප්ලැට් උනා.:baffled:
  2. යාළුවා

    |~ Lovers Avenue VI ~|

    මගෙ එක ගියානෙ :oo:
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මම ඕක ආයෙ ක්වොට් එකක් දල දාන්න හැදුවෙ :rofl: යකෝ වදින්න ඕනෙ නැත්තන් නොබී හිටපල්ලකො :baffled::dull:
  4. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පැහිච්ච අඹ අම්බරැල්ල කොමඩු කාපන් :P
  5. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඇයි මොනව හරි වැරදුනාද :dull: last saturday Exam nisa kate thibbe na. habai yaluwo dennek rata yana nisa ada pandara 3 wenakan biwwa:dull: dan nan naa habai :( best friendsla dennek yanne. dukai. :dull: aaye wena un naa. sada duka. andila inne. :dull:
  6. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    දෙවෙනි අකුරට r දාගනින් :lol:
  7. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :Pඒ අපි සමහරු කන්ෆෙස් කරන්න ඕනේ කියල හිතන දේවල් ඔයා ඕනෙ නෑ කියල හිතන නිසා :baffled: :dull: නැත්තන් මිනිහෙකුට ජීවිතේ එක දෙයක් හරි තියෙනව කන්ෆෙස් කරන්න. කන්ෆෙස් කළ යුතුද, යුතු නැද්ද කියල තීරණය වෙන්නෙ මානසිකත්වය මත. :dull: කොහොමද වදන :baffled:
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :P
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    badu maattu
  10. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මාවත් උයා පොලඹව ගන්න හැදුවනෙ. අහිංසක කොල්ලෙක් බේරගන්නයි උත්සහ කළේ :dull:
  11. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    badu maattu
  12. යාළුවා

    ▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

    ටිකට් ගනිල්ලා..
  13. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පරිස්සමෙන් ඌ කොලුකාරයෙක් :rofl:
  14. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    හිටපු හොදම යාළුවො දෙන්න රට යනවා. අද පාන්දර 3 වෙනකන් පාටි දැම්ම බිව්වා. දුකයි. බං. වෙන හරි හමන් යාළුවො නෑ. නමට යාළුවො ඉන්නෙ :(
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    පරස්පර විරෝධී උනාට අපි අහු වෙන්නෙ නෑ :rofl:
  16. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    :rofl:
  17. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඒකට නෙමේ අඬගැහුවෙ :lol: ජෝක් බෑ බං අද. ෆුල් මූඩ් නැත :dull:
  18. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔබතුමාට කන්ෆෙස් කරන්න දේවල් නැද්ද? :P එළිපිට දාපං :rofl:

    No contents