සොරි බන්..මොකො කෙස් එක?යාළුවා;16707829 said:ඒකට නෙමේ අඬගැහුවෙ
ජෝක් බෑ බං අද. ෆුල් මූඩ් නැත![]()

සොරි බන්..මොකො කෙස් එක?යාළුවා;16707829 said:ඒකට නෙමේ අඬගැහුවෙ
ජෝක් බෑ බං අද. ෆුල් මූඩ් නැත![]()

මම එන්න කිවුවෙ![]()
මම මේකෙ ඔයාල කතා කරන ඒව බලාගෙනයි හිටියෙ මැටිස්නිකම් මෝඩ කතා කියවන්නෙ නැතුව ඉන්නවද ? ඔච්චරටම මං ගැන දැනගන්න ඕනෙනම් ජීටී අයියගෙන් අහල බලනවා.
![]()

එයාගෙයි මගෙයි අතර තියෙන ප්‍රශ්න ඔයාල දන්නෙ නෑ නේ .. ඒ නිසා නිකම් බොරුවට කතා හදන්නෙ නැතුව ඉන්නවද.![]()

අඩෝ කේ පුතා උබද යකොව් මට හිතා ගන්නත් බැරි උනා මම හිතුවෙ වෙන එකෙක් කියලා![]()



කම්මැලියි බං....
අන්න ගයියා කියලා තියෙන්නේ ඌ කේපුතාව දන්නවා කියලා...![]()
සැක කරනවාටිටිට මම කිවුවා උබව ලිස්ට් එකෙන් අයින් කරන්න කියලා උබත් කුකුලානෙමගේ FB එකෙත් හිටියා ටිටී... දැන් නෑ... උඹ එහෙනම් එපා කියන්න ඇති...
කියපං එහෙනම් කේපුතා කවුද කියලා පී.එම් එකකින් හරි....![]()


එයාගෙයි මගෙයි අතර තියෙන ප්‍රශ්න ඔයාල දන්නෙ නෑ නේ .. ඒ නිසා නිකම් බොරුවට කතා හදන්නෙ නැතුව ඉන්නවද.![]()


![]()
අඩෝ සිරාද?

ඔව් වෙ@යෙනෑ බං උ අව්ලක් නෑ මට නම්
උ වලටෙර සරණ ගිය එකෙක්


animation නැතිව අනිත් උන් දෙන්න නම් හම්බ වෙලා තියෙනවා![]()
හිටපු හොදම යාළුවො දෙන්න රට යනවා. අද පාන්දර 3 වෙනකන් පාටි දැම්ම බිව්වා. දුකයි. බං. වෙන හරි හමන් යාළුවො නෑ. නමට යාළුවො ඉන්නෙසොරි බන්..මොකො කෙස් එක?![]()

මට සැඅක පොරව ඔනනම් කියන්නම්
බය නැහැ ඔයි මුං මරණ දැන්විම් හිටන් ගහනවානේ
සත්තලං![]()

උඹත් කොකා එක්ක මලද බං. අඩේ බලන් යද්දි මුලු එලකිරියෙම ඉන්නේ කොක් විරෝදී උන්නේ බං.![]()



හරි හරි බන්. දැන් අපි දැන ගත්ත නේ. එදා ගියපු ගමන මොකද වුනේ බන්?

හරි හරි... සැක නම් ඉතිං සැක කර කර හිටපං...![]()




යාළුවා;16707850 said:හිටපු හොදම යාළුවො දෙන්න රට යනවා. අද පාන්දර 3 වෙනකන් පාටි දැම්ම බිව්වා. දුකයි. බං. වෙන හරි හමන් යාළුවො නෑ. නමට යාළුවො ඉන්නෙ![]()



මාවත් උයා පොලඹව ගන්න හැදුවනෙ. අහිංසක කොල්ලෙක් බේරගන්නයි උත්සහ කළේ
- උබේ මිම්මෙම් මනින්න එපා බන්
