1. Somapaala

    EK Married Club-2

    eth goda ganda bha ban me magula langa dura town game kiyala kisi anukampawak nha 7KM per 1LTR :(
  2. Somapaala

    EK Married Club-2

    ow ow dan methana pora talk denawa, yako apita yana enakan marenda hina umba ahapu prashna tikata:P:P :lol: umba kathaa kala wele nangi athin kata wahagena hitiye wili lajjayi oyi,
  3. Somapaala

    EK Married Club-2

    umba palayan do xxx sayanna :P
  4. Somapaala

    EK Married Club-2

    :P:P 1.3CC saha 1.8CC athara wenasa thamayi ayiyaa
  5. Somapaala

    EK Married Club-2

    wedak wennne nha ban ehema deyk unaanam umba kohomath marila iwarayi gedaradima, aye maawa maranda enan wenne nha
  6. Somapaala

    EK Married Club-2

    sampoorana wiyadama ban keewe
  7. Somapaala

    EK Married Club-2

    :P:P:P
  8. Somapaala

    EK Married Club-2

    ane palayan ban yanda, diyen goda gaththu maaluwa wage gahenawa, lajjayi yako pirimiyek neda?:P:P
  9. Somapaala

    EK Married Club-2

    :lol: ado man amaaruwe wetune nha do, mage van eke thiyanawa patha fog lamps 6k wahale uda 4yi buffer eke 2yi, oya okkoma daala Head Light (90/100 Super White) on kalaama meedume newe man himeth yannam thani ahen
  10. Somapaala

    EK Married Club-2

    hammiiiiiiiiiii awa awa gihin me gedarata wedama kala witharyi 246KM 5000LKR Petrol dannam paan kiyaagandawath baruwayi inne,
  11. Somapaala

    EK Married Club-2

    :P:P:P:P dakka neda man keewe oka wenawa kiyala ahawuwada?
  12. Somapaala

    EK Married Club-2

    :P mama gaththe chi chi chichi wage dennam kiyala thamayi gema, eth aye baya hithuna othana wena magulak unoth ehema pawulak kaduwa kiyala mata hambanaka poriyal eka nisa nikan hitiye
  13. Somapaala

    bus ekak peralilo

    ඔලුවත් එක්ක කැරකෙනවා බං, මාත් දැන් නුවරඑළියේ අදින්න ඕනෙ, මේවා දැක්කම ඇඟ සීතල වෙනවා යකෝ
  14. Somapaala

    bus ekak peralilo

    පට්ට පාන්දර මොකද්ද බං මේ පෙන්නුවේ?
  15. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    ඔකේ කළුවො එහෙනම් මාත් යනවා ලෑස්ති වෙන්ඩ, පුළුවන් උනොත් රෑට සෙට් වෙමු, බුදුසරණයි උඹටත් ජය වේවා...
  16. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    :angry::angry::angry: එක ඉතින් අපි දනන්වද? ගිය එකෙක්ගෙන් අහපන්කෝ මේ අපිට වද දෙන්නේ...
  17. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    හරි ඉතින් මන් ඔයාට සයෝ කීවේ නාන්නේ, මන් සයෝට මේවා කීවානම් මේ වෙද්දී සොගේ අයිති කාරය කදු කිනිසි අමෝරාගෙන අපේ ගේ මිදුලේ, මන් කතාව දැම්ම අක්කේ ටිකක්, ඔයාට පී එම් ඒවා ඇති බලන්න, ඔකේ අක්කියෝ එහෙනම් සතුටින් සැනසීමෙන් ඉන්න, බුදුසරණයි ඔයාට, පස්සේ හම්බෙමු, ඔන්න මේ අපේ වාහෙත් කියනවා ඔයාට බායි කියන්ටලු ඈ...
  18. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    :( :( :( අනේ ඉතින් ඔහොම කෑ ගහද්දි මගේ හඳුන් පොජ්ජ කී ගානවනේ අක්කේ, අයි ඔයාට නොතේරෙන්නේ මගේ හදවතේ දැවෙන ගින්දර? සඳට දැනෙනවද මේ දුක ඉරට දැනෙනවද...... මගේ හිතේ දැවෙනා දුක ඔබට දැනෙනවද.....
  19. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    අනේ මන්ද අක්ක හරිම තෙරුමක්නම්, සාමන්යෙන් භාවිත වෙන්නේ හෙන දුරක, කැලේක, ඈත පලාතක, ඔන්න ඔය වගේ අදහසක් ප්‍රකාශ කරන්ඩ තමයි. අර මන් ඔයාට ආදරේ ප්‍රකාශ කරන්ඩ සුදු මැණික කියනවා වගේ ;)
  20. Somapaala

    2012 Aug 30 - ElaKiri Radio ! - Request show with its my style 2

    පොඩි කාලේ ඉඳලම අක්කලගෙන්ම තමයි මට අපල අක්කේ, පේනවනේ දිලිනි උනත් අක්ක කෙනෙක්නෙ, :P:P ඔය ඉතින් දැන් දුප් කීවට මන් දන්නන්ව මට කැමති බව

    No contents