1. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ මචන් පුලුවන්නම් දීපන්කො දීපන්කො බම්පි රයිඩ් ට්‍රැක් එක මේ වෙලාවේ සෙට් වෙලා ඉන්න ඔක්කොමලයි විශේෂෙන්ම සයු11111 අනිවා එකතු කරගන්ඩ ඔනේ
  2. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඔව් ඔව් මන් අර අවුරුදු ගානකට කලින් අපේ සයිට් එකේදී සෙට් උන දවස් වල දාපු රුපියල් 5 ආපහු ඉල්ලුවෙත් නැත්තේ එකනේ :P:P
  3. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :angry::angry::angry::angry: කීව කියල හිතාගනින්කෝ
  4. Somapaala

    Ane Pin Labena Loku Udawwak Yaaluwane Pls Pls

    බම්ප්
  5. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ගිහාන් මචන් සැරටම යනවා ෆන් එක, ආතල් කුඩු කරන්නේ නැතුව එලිවෙනකන්ම දුවමු ඊයේ වගේ, එකෙන්ම අපි ඉන්නවා හරිය, උඹ මගේ හෙල්ප් එක ඔන් එයා කීවට පට්ටම තැන්ක්ස් හරිය.
  6. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    මගෙයි ඩෝටර් කෙනෙක්ගෙයි දෙන්නේක්ගේම, ආන්ටි කෙනෙක්ගෙන්
  7. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :rolleyes::rolleyes: :( :( අප්පටසිරි එහෙම සීන් එකක්ද බං? මල කෙළියක්නේ වෙන්නේ එහෙනම් ඉතින්.
  8. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    :yes::yes::yes: එහෙම සීන් එකක් තමයි බං, මේ ජීවිතේ බේරගන්න ඕනෙ සිද්දියක් තියෙන්නේ
  9. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    තෑන්ක්ස් බං
  10. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    එල එල තෑන්ක්ස් බං
  11. Somapaala

    Ane Pin Labena Loku Udawwak Yaaluwane Pls Pls

    තෑන්ක්ස් කොමෙන්ට් කරන හැමෝටම
  12. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    තෑන්ක්ස් මචන්
  13. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    තෑන්ක්ස් බං, මගෙත් මොබිටෙල් තියනවා, ඒත් මට ඕනෙ එයාටෙල් නම්බර් එකකින්ම කතා කරන්ඩ, මගේ සිම් එකේ තිබ්බ සල්ලි ඉවර උනා.
  14. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    ඇහ කමක් නෑ මල්ලි තෑන්ක්ස්, මේ ලොකු හදිස්සියකට හොයන්නේ ඒකයි
  15. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    බංකොලොත්ද නැත්ද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ උදව්වක් කරන කෙනෙක්ට කෘතගුණ සලකන එකනේ බං, කමක් නෑ බම්ප් එකට තෑන්ක්ස්
  16. Somapaala

    Ane Pin Labena Loku Udawwak Yaaluwane Pls Pls

    තෑන්ක්ස් මචන්ලා මට ඕනෙ එයාටෙල්
  17. Somapaala

    2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,
  18. Somapaala

    Ane Pin Labena Loku Udawwak Yaaluwane Pls Pls

    අනේ කාට හරි පුලුවන්නම් මට එයාටෙල් රුපියල් 20 වගේ දාන්ඩ ලොකු උදව්වක් වෙලාවේ හැටියට, කාට උනත් මන් දාන ගැන වගේ දෙගුණයක් දෙනවා දාපු කෙනාට, අනිවාර්යෙන්ම එක මන් සහතික වෙනවා, අනේ කරුණා කරලා මේ උදව්ව කරන්න මට, ලොකු හදිස්සියක් නිසයි ඉල්ලන්නේ,
  19. Somapaala

    Sheshadrie ♥

    hatte daare wadlane ban

    No contents