1. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    මන් පොඩ්ඩක් දොට්ට පිලට ගොහින් එන්නම්
  2. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    දෙයියෝ සාක්කි එතකොට සින්දු දෙන්නේ ඔයාද?
  3. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    :yes::yes::yes::yes: අප්පිරියයි
  4. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    ලොවෙත් එකෙන්ම කතාව ඇත්තනේ ඇගියෝ
  5. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    මම අහලනම් නෑ බලමු දුන්නොත් අහලම කියන්නම්කො
  6. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    සිරාවටම අපිට රත්නපුරේ යන්ඩ වෙනවා නයිට ගහන්න
  7. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    මම නෙවේනේ සුකුරුත්තම ඔයානේ
  8. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    ඒ කියන්නේ මූ තනිකරම කොලේ වහල ගහන පොරක් හික් :P
  9. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    පොර මැරෙන්න හදනවා ශනුද්රිට
  10. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    ඕ හෝ ඔයා ගැනත් සින්දු කියල තියනවද?
  11. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    එහෙමද? කවුද ඉතින් දන්නේ? මට ඇහුනේ පුතේ කියනවනේ
  12. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    උඹ ඕක කෙල්ල සුපුන්ට එහෙම ඇහෙන්ඩ කියන්න එපා. මෙතන මල කෙලියක් වෙන්නේ
  13. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST - 2

    සින්දුව යන අතරේ කොල්ල ගුටි කනවා ඇති පව අෆ්ෆා අපි නිසා ගුටි කන්න උනා. මට ඇහුන තාත්ත ඇවිත් කතා කරනවා backata. නිදාගන්නවද නැද්ද කියල දැනගන්ඩ එන්න ඇත්තේ,
  14. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

  15. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ගොසිප් කාරයින්ට දැන් වෙන මොකුත්ම නැතිළුද? තෝ ඉතින් තූ නේන්නම් මොකද්ද බන් මල බබාගේ පින් කෙස් එක?
  16. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :no::no: ලොකු මතකයක්නම් නෑ දැකලනම් පුරුදුයි, විස්තර කියල දාපන් බලන්න පී.එම් එකක්වත් අර අර සමනලී ද මන්ද
  17. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :angry::angry: මොකද්ද බන් ඒ විලිසන්ගයක් නැති කතාව? මන් මෙච්චර ලවෙන් කතා කරද්දී කැත නැතුව මාමා කියනවනේ, අම්මපල්ල කට කන්ද එපයි ඉතින්. වල් බබාවනම් දැක්කේ නෑ මම සැහෙන දවසකින්

    No contents