1. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    වඩාත් හොඳයි අනික ඉතින් එයාට කොල්ලෙක් හිටිය කියල මට පාන්ද බන් :පී
  2. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :angry::angry::angry: තු තොපි
  3. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මේ මට උඹලගේ ගෙදර පොඩි වැඩක් තියනවා, මට කියපන්කො පොඩ්ඩක් උඹලගේ ගෙදරට එන පාර
  4. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කොහොමද බබා ඔයාව දැක්ක කල්...කොහෙද රත්තරනේ ගිහින් හිටියේ? මන් ඔයා නැතුව කොච්චර පාලුවෙන්ද පැටියෝ හිටියේ?
  5. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :P:P:P අපෝ ගොඩක් උන් ඔය වගේ තමයි බන්, කෙල්ලෝ ගැනනම් අරහන් අම්මප
  6. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අපි ගෙන්නමු මචන් රනිල්වයි විමල්වයි ප්‍රෝග්‍රෑම් එකට නම දාමු ගොන් කතා විත් Blacka කියල
  7. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :angry::angry::angry:මේ උඹ මරන් කන්ඩ හදන්නේ කාවද? අර එකේ ඉන්න සුරූපී තරුනියවද? අඩෝ මේ ඕවට එන්ඩ එපා හරිය, මන් තෝව කනවා බලාගනින්,
  8. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අනේ රත්තරනේ බොහොම පින් මගේ වස්තුවට, මන් කීවේ බොරුනේවෙනේ දැක්කනේ උඹ තමා එලම කොල්ල, හැබැයි උඹ ආයේ ඉල්ලන ඒවා දුන්නේ නැත්නම් අහුවෙන්ඩ එපා හරිය.;) තෝ තරම් පෙම් කල කිසිවෙක් නැති තරම් මේ ලෝකයේ කොහෙවත්....තොට මන් ආදරේ බව මෙතරම් වැටහුනේ තෝ වෙන වී ගිය දා.....
  9. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    Nawoda Perera (26 years old) හරි හරි කතාව ඇත්ත කෝච්ච පෙරේරාට දැන් 26 ක් වයස, ඔන්න එහෙනම් මාත් විශ් කරනවා සුභ සුභ උපන්දිනයක් කියල
  10. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :no::no: අනේ මගේ මැණික මගේ හද කීරි ගැහිලා ගිය මේ වචන වලට, මට මගේ පැටියව එහෙම නොපෙනී යනවද?
  11. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මගේ සත්තලන් blackooooo අනේ උඹ පට්ට හොඳ කොල්ලනේ බන්, සිරාවටම බන් උඹ තරම් හොඳ වෙන එකෙක්වත් නෑ බන් අම්මප. මට දීපන්කො ඔබ තරම් පෙම් කල කිසිවෙක් සින්දුව. අනේ ඔන්න බෑ කියන්ඩ එහෙම එපා හරිය. මගේ උම්මා කැටේ සින්දුව දෙනවා නේද වස්තුවේ?;)
  12. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඕකනේ බන් දැන් කෙලිය වෙලා තියෙන්නේ, කස්ටිය දැන් එක එක නූල් වලට අරක්ගෙනනේ ඉන්නේ, අපිවත් බලන්ඩ ඕනෙනං ඉතින් එන්ඩ ඕනෙ ඔය කවි නිසදැස් නවකතා වගේ තියන පොට් එකකට
  13. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    උබ ඕව වැඩිය හිතන්ඩ එපා බන්, ඔහොම තමා දුක නිවෙන්ඩත් එක්ක ඔන්න ඔහේ අහපන් සින්දුවක්
  14. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අඩෝ උඹව දැක්ක කල්.... කොහෙද බන් ඉන්නේ? දැන් උඹේ අර ගරිල්ලා මාකටින් පාර ඉවරද?
  15. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හිතේ කිසිම තෙතමනයක් නැති කෙල්ලෝ බන් :angry:
  16. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    දන්නා තරමින් වෙන එකක්වත් නෑ බන් මදුරුවෙක් ගැන කියන මන් හිතන්නේ
  17. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    Good Night.... Sweet Dreams....

    No contents