1. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    Blakaa... මූට දීපන් මචන් මේ සින්දුව "මදුරුවන්ට පුරුදුකරමු මල් පැණි බොන්න....මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න....."
  2. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :no::no::no: නෑ බන් පොඩි සීන් එකක් නිසා මන් හිතේ ප්‍රශ්නෙකින් හිටියේ, ඒකයි කවි ලීවේ, කවියෙන් කවිය ත්රෙඩ් එකේ අන්තිම කවිය බලපන්කො එතකොට තේරෙයි
  3. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අයියෝ උඹ ඔක්කොම පටලවගෙනනේ බන්, දෙක දෙකක් බන්, කවි සීන් එක වෙනි ගවුන් කෙස් එක වෙනයි.
  4. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    රත්තරන් නෙත් දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්...... පට්ට පට පට කොල්ලා එකෙන්ම තැන්ක්ස් හරිය.... උඹ දැකල නැද්ද දන්නේ නෑ, මන් මේක ඉල්ලුවේ බන් එළකිරි එකේම යුසර් කෙනෙක්ට නිසන්සී කියල ඉන්න
  5. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :angry::angry::angry: pada hadanda epa yakooo
  6. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    මේ දවස්වල චන්දෙ හින්ද ලොක්කටනේ වැඩ කරන්නේ ඒකයි සීන් එක බන්
  7. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔව් ඔව් අනිවා නිසන්සී එක්ක කවි ලියනවා මන් හිත හදාගන්න
  8. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    :angry::angry: ඔව ඉතින් මු මේ බයිලා ගහන විඉයට සින්දු දාන්ඩ වෙලාවක් තියනවයේ
  9. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    අම්මෝ මේක පත බූට්‌ සින්දුවක් බන්, ආයේ හොදන්ද දෙයක් නෑ එකේ, කලක මේක මගේ ජාතික ගීය වෙලා තිබ්බ
  10. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    හැක් හැක් පොඩි ගවුන් සීන් එකකට හිර වෙලා හිටියේ බන්, ඒකයි එන්න බැරි උනේ, ඒත් රේඩියෝ කට්ට දාන් හිටියේ, අනික අර කවි නූල් වලට කවි ලීව බන්
  11. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කමක් නෑ මේක නිසන්සී ට විතරයි
  12. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    කවුද යකෝ මෙතන අපි නැති අතරේ වල් කම් කලේ?
  13. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඇයි මචන් එච්චරටම පෝලිමද?
  14. Somapaala

    2012 Aug 27 - ElaKiri Radio HiTL!st with BLACKL!ST

    ඔන්න අපිත් ආවෝ.......මේ මස්සිනා කොල්ලෝ මට දීපන්කො එලමකිරිස් සින්දුවක් ටී.එම් ජයරත්න මහත්තයාගේ....මන් මේකට එකතු කරගන්නවා එකෙන්ම අපේ නිසන්සීව. ආයේ වෙන එකෙක් එකතු කරගන්න එපා මචන් හරිය.
  15. Somapaala

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    එදා දවස සෙනසුරාද තමයි.... යන්ට ගියේ ක්ලාස් තමයි..... තිබ්බේ ඉංගිරිස් තමයි..... ආවේ නැත්තේ ටීච තමයි.... ආයේ ඉතින් ලොවෙත් නැතුව පැන්න නේද වල බහින්ඩ..... කවුද බොලේ ඈතින් එන්නේ අප්සට් ලුක් එක දාගෙන..... බඩුම තමයි වයිස් පිනා නැගල එනවා තුරඟ පිටේ..... තු නොදකින් මේක දැකපු අපේ බට්ටා.... ආතල් එක...
  16. Somapaala

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    ela hitapan man liyannam
  17. Somapaala

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    :P:P:P ohoma seen ekak matath wela thiyanawa
  18. Somapaala

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    :P:P hondama wade
  19. Somapaala

    *** අපි කරපු දඟ වැඩ *** Mega thread

    aapooo naraka babalane, me oya 7 kiyanne api kiri bona kukku babala

    No contents