ළමයිනේ.....හරිද සේරම? අපි යමුද එහෙනම්?පූජාව පටන් ගන්න කලින් කිරි වෙහෙර වදින්නත් ඕනනේ,
හරි අම්ම අපි ලෑස්තියි, මල්ලියි අප්පච්චිලයි පල්ලෙහා ඇති පලතුරු වට්ටිය හදන්න ඕන කියල ගියා,
අප්පච්චි තමයි කෝල් කරල කීවේ පල්ලෙහාට එන්න කියල, අපේ පරක්කුව තියෙන්නේ දැන්, යන ඉක්මනට නැත්නම් දනන්වනේ බැනුම් අහන්න තමයි...