1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒ මොකක්ද බං....
  2. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ මොකද බං මේ හැම එක්ගේම සද මෝල් වෙලා තියෙන්නේ....:eek::eek::eek:
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    රස්නෙටද?....
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :eek::eek::eek:
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කිට කේන්ති ගිහින් බං....
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කිට කේන්ති ගිහින් වගේ...... කව්ද යකෝ මගේ අක්කියාව තරහා ගස්සපු එකා..... අක්කි සීන් එක මොකද කියලා කියන්න.....
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නාන්නැද්ද කොහෙද බං.....:rolleyes::rolleyes:
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යකෝ මාරයිනේ....:rolleyes::rolleyes:
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔෆීසියේ ඉන්නේ බං...... අබුං කන්න ගියා..... දැන් තමා දේවාලෙට ආවේ.....
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකද බං මේ මැස්සෙක් වහලා ඉන්නේ.....:shocked::shocked:
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    යකෝ අසානයව දැක්ක කල්..... මොකෝ වෙන්නේ...... ගෑණු ලමයා සනීපෙන්ද?:eek::eek::eek:
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මාත් ඒ ටිකම ඇහුවා කියන්න.....
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අක්කි බත් කෑවෑ....
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි බං මේ ඉන්නේ....
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඌ සල්ලිත් අරගෙන රට පැන්නා කියලා තමා ආරංචිය......
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට ගරුසා කිව්වේ මට 5%ක් දෙනවා කියලා. මම 25000ක් ඉන්වෙස්ට් කලා මේ දේවාලෙට....
  17. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මට පඩුරු වලින් 5%ක් තියෙනවා.... මගේ කොටස දීලා ඉදපන්....
  18. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹ කවදා ඉදන්ද ඒ වැඩේ පටන් ගත්තේ.....:lol::lol:

    No contents