1. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :eek::eek::eek:
  2. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආවට කමක්නෑ..... මුන්ට සල්ලි එහෙම දෙන්න ලෑස්ති වෙන්න එපා සාමාජික ගාස්තු කියලා....... මුන් 3000ක් එකතු කරනවා..... මම 2500ට කරලා දෙන්නම්....
  3. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේ ඉන්නේ බං සරා.... කොටා තෝ නෑ කිව්වා නේද?
  4. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :sorry::sorry::sorry:
  5. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කුක්කව දාලා ගියාද?
  6. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඒක තමා බං.... දේවාලේ පාලුවට ගිහිල්ලා....
  7. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඇයි උඹ එහෙම කිව්වේ....:confused::confused:
  8. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සිරාවට.....:confused::confused:
  9. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ බං මේ සරා අක්කා...... නින්ද ගිහින්ද?
  10. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම හිතුවේ මට විතරයි කියලා....
  11. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මකලා බයයි බං..... ඌත් මං වගේ හෙනම අහිංසකයා...
  12. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මම හිටපු නැති ටිකට කට්ටිය කප් ගහලනේ.....:D:D
  13. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගෙවල් වල කොච්චර වැඩ තියෙනවද බං.... අනික මම ලැප් එකේ ඉන්නවා දැකපු ගමන් අම්මට වැඩ නිකම්ම මතක් වෙනවා...
  14. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    බෑ බං.... කන්න නොදී හිටියොත්........ වසලා හමාරයි.....
  15. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මොකද බං වෙන්නේ..... ගෙදර ඉන්න කොට අම්මා වැඩ කියනවා හෝ ගාලා.....
  16. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආවා ආවා ආවා...... මේ දැන් ආවා.....:yes::yes::yes:
  17. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තරහා වෙන්න එපා අක්කි පැට්ටෝ..... ඔයා කතා නැතිව ඉන්නවා බලං ඉන්න බෑ.......
  18. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආයෙ අමාරුයි.... දැන් යන්න ඔන....
  19. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අමාරුනම් කියපං..... මේ දවස් වල නිවාඩු ගන්න බෑ.....
  20. sadamol buwa

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනිවා..... අක්කි මචංව ලෙසට බලාගන්නවා......

    No contents