seed box එකකින් seed කරන්න පුළුවන් වෙන්නේ ඔය pvt trackers ලා ඉන්න torrent site එකකින් download කරනවානම් විටරය්.Ex iPtorrent ,Demonoid etc ..ඔය නොර්මල් sites වලින් නම් download කරන්නේ හොද seeds තියෙන torrents විටරක් download කරන්න.නැත්නම් speed එක slow