ADS ක්ලික් නොකර මුදල් හොයමු

Sanathbh

Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ADS ක්ලික් නොකර මුදල් හොයමු

    මෙන්න ඇඩ් ක්ලික් නොකර මුදල් හොයන ක්‍රමයක්. මේකෙදි කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන්න නෙවෙයි. ඇඩ් බලන්න. බලනව කියල බලාගෙනම ඉන්න ඕනෙ නැහැ. අපට තියෙන්න SURF ADS කියන එක ක්ලික් කරල අපේ පාඩුවෙ වෙන වැඩක් කරන එකයි. හැබැයි ඔයාලගෙ Browser minimize කරන්න එපා. පැයකට 0.35$ විතර ගෙවන්නෙ. ඒ කියන්නෙ පැය 3න් 1$ හෙයන්න පුලුවන්. මම හිතන්නේ BUX SITE වලට වඩා වාසියි.
    මෙතනින් රෙජිස්ටර් වෙන්න.



    ඇඩ් ක්ලික් කරන හැමෝටම කරුණාවෙන් කියන්නෙ. කවුරු හරි referral URL එකක් දුන්නහම ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. එහෙම කලා කියල ඔයාලට ලැබෙන දේවල් කිසිම විදියකින් අඩු වෙන්නෙ නැහැ. එහෙම කරන එක ඔයාලට මුදල් හොයන්න ක්‍රමයක් හොයල දෙන කෙනාටත් කරන උදවුවක්. :(
     
    Jul 19, 2011
    118
    11
    0
    ඒකේ අඩුම ගානේ පේ-අවුට් කරන්න තැනක් වත් නැහැ නෙ බන්? $35 පිරුනම ගන්නෙ කොහොමද?
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ╔Money╩Guru╗;10687648 said:
    ඒකේ අඩුම ගානේ පේ-අවුට් කරන්න තැනක් වත් නැහැ නෙ බන්? $35 පිරුනම ගන්නෙ කොහොමද?

    Me thiyenne Balapan
    cashout.jpg
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Ela

    ඇඩ් ක්ලික් කරන හැමෝටම කරුණාවෙන් කියන්නෙ. කවුරු හරි referral URL එකක් දුන්නහම ඒකෙන් ගිහින් රෙජිස්ටර් වෙන්න. එහෙම කලා කියල ඔයාලට ලැබෙන දේවල් කිසිම විදියකින් අඩු වෙන්නෙ නැහැ. එහෙම කරන එක ඔයාලට මුදල් හොයන්න ක්‍රමයක් හොයල දෙන කෙනාටත් කරන උදවුවක්. :(

    ඒක නං සහතික ඇත්ත.
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    ඒක නං සහතික ඇත්ත.

    ඔව් බන් ලංකාවෙ ඉන්න සමහර එවුන් අපි හොයල දෙන ලින්ක් එකෙන් ගිහින් අපේ නම අයින් කරල තමා රෙජිස්ටර් වෙන්නෙ. උන්ට ඊරිසිය ඇති අපි කීයක් හරි හොයා ගනී කියල. :(:(
    ඒත් හැමෝම එහෙම නෑ. එලකිරි කොල්ලොත් ඉන්නවා :lol::lol:
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    $0.01 eka ad ekkta paya karana hodama best,trust site 3.......








    Anniwayen payment ganna puluwan instant payment tiyenne.....

    danata tiyana hodama PTC site eka tamai neobux


    payment proof

    අන්න අනුන්ගෙ පහනෙන් එලිය බලනවා.. :P
    කමක් නෑ බන් විහිලුවට කිවුවෙ. තව තියනව නම් දාපල්ල:lol::lol:
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    එකේ සල්ලි ගන්න ක්‍රමයක් නැහැ නේ බන්.උබ සල්ලි අරන් තියෙනවද?
     

    Sanathbh

    Active member
  • Jun 27, 2007
    562
    1
    226
    43
    42
    Home
    එකේ සල්ලි ගන්න ක්‍රමයක් නැහැ නේ බන්.උබ සල්ලි අරන් තියෙනවද?

    Thread එක මුල ඉදන් බලපන්කො මම photo එකක් දාල තියනව. Paypal, Alertpay වලට දාගන්න පුලුවන්.
     

    an93

    Junior member
  • Jul 2, 2011
    273
    15
    18
    බැලුව බන්.ඒ උනාට මගේ acc එකේ alertpay /paypal කියල මොකුත් නැ බන්.එකී ඇහුවේ උබ සල්ලි ගත්තා ද කියල..

    මගේ තියෙන්නේ මේ විදියට බන්.


    Payout Address: WiredPay