ඔය දොස්තර නෝනි හරිම හොඳ කෙනෙක් බං. තරහ යනවා. හැබැයි නිවෙනවා. පුදුමාකාර අවිහිංසක කමක්. උයා ආශ්‍රය කරපු දාට දැනගනී ඒක. මට හම්බුන දා ඉඳන් එක දැනුනා. හැබැයි දැන් තමයි ඒක සිරාවටම තේරුම් ගත්තෙ. මම කිව්වනෙ හරි දේ තේරුම් ගන්න ටිකක් කල් යනවා කියල. අන්න ඒකයි. තරහ යයි ආයෙ එකතු වෙයි. ආයෙ කතා කරයි. අපි තරහ...