Princess Rapunzel
Reaction score
17

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ලොල්. ජස්ට් කිඩින්... :D ඒක ටැමිල් වෙඩින් එකක්. මතින් තොරයි. පට්ට ලස්සන චාරිත්‍ර ටික :love:
    වෙඩිමක් තිබුනා හිල්ටන් එකේ. මේ ගිහින් ආව විතරයි. ඇයි අවුල්ද? අපිත් පොරවල් තමා හරිය. :rofl:
    උයාට මතකද ඒ සොඳුරු අතීතය :P
    උයාට මතකද උයාගෙ ඒ සුමිහිරි හඬ මම කණට මී පැණි වක්කරනවා වගේ අහන් හිටපු අතීතය..... :love:

    රහසේ හඬනා අප හැඟුම්
    ලොව නෑ දන්නේ අප පැතුම්
    ලා සඳු පායනා රැයේ
    දිලිසේ....... තරු සේ.....
    තනිවී තැවෙනා පෙම් සුසුම්............

    හිරිමල් වයසේ......සෙනෙහේ බැදී එදා
    මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
    ආදරේ රස මියුරු වේදනා...........

    (කොපි පේස්ට් නොවන බවද, මෙය මාගේම අදහසක් බවද කරුණාවෙන් සළකන්න.:()
    කොතැනක සිටියත් ඔබ මෙලොවේ දිගුකල් ජීවත් වෙන්නකෝ
    මා ඉතින් යන්න යනවා
    මට යන්න අවසරයි
    මට අරන් යන්න ඇත්තේ
    ඵ් මතකය විතරයි…………..


    නුඹ සඳක් වෙලා පායා
    මට ඵළිය දුන් වගයි
    නුඹ සඳක් සේ ම බැස යයි
    මට ඉතිරි කඵවරයි
    මට මතක ඵපමණයි……


    සඳ ඵළිය අයිති ලොවටයි
    සඳ අයිති අහසටයි
    පිණි කඳුඵ බිංදු විතරක්
    මේ බිමට වැටෙනු ඇයි
    මට උරුම එපමණයි……
  • Loading…
  • Loading…
  • Loading…