1. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මෙතෙක් කලකට අසා තිබුනේ ඉබ්බන් පියාඹන බවය. අද කිඹුලන් පියාඹන බවද ඇසුවෙමි. දුටුවෙමි. :baffled:
  2. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඉල්ලගන කෑවට මොනව කරන්නද :rofl:
  3. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    මොකෝ ගෙදර උන්දෑ පයින් ගහල එලෝනවද :rofl:
  4. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔව් උඹ සොන්නයා නිසා කෙල්ලො උඹව දාල යන්නෙ. රිදෙයි සෑහෙන්න :rofl:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මම තෝසෙ කනවා :P
  6. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඒකනෙ කියන්නෙ සොන්නයෝ ගාව කෙල්ලො හිටින්නෙ නෑ කියල.:dull: දැන්වත් යථාර්ථය තේරුම් ගනින් :P
  7. යාළුවා

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    වතුර වෙනුවට නෙමේ. වතුර වගේ කියල කිව්වෙ. අපේ එළකිරි වගේ. ඇල්කොහොල් = සුරාව ද? ඒක අහන්න අමතක උනා. සිහි විකල් වෙන එකනෙ සුරාවෙ පව... ඉතින් වයින් බිව්වම එහෙම වෙන්නෙ නෑනෙ. ප්‍රශ්නයක් :dull:
  8. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    එහෙමද? එහෙනං සිරානෙ කිව්වෙ. හෙට උදේ වෙද්දි ජංගි ටික පැක් කරගන ඉඳපන් :P
  9. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔහොම හිතාගන ඉඳපන්. උඹ පව්. කෙල්ල උඹට කෙලල ගිය දාට වරෙන් අඬාගෙන :(
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    යකෝ 10.30ට තියෙන්නෙ. මහා රෑ ඕව බලල හෙට උදේට වැඩට යන්න බෑ :dull:
  11. යාළුවා

    ෙකල්ල රට යන්න ඒපා කියනවා බන්....

    උඹට මාර ප්‍රශ්න තිබිල තියෙන්නෙ :baffled:
  12. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උයා යකා අම්බ ෆේක් එකක්. මම ත්‍රෙඩ් එකක් දාන්න හැදුවෙ රිදිලා ටීම්ගේ සළුපට අහසට කියල. මූ ඇඬුව හෝ ගාල :( හිත උණු උනා බලද්දී මේ යකා දන්න කියන එකෙක්. ඉතින් ඔන්න ඔහෙ හිටියා :dull:
  13. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උයා රිදිලා කෑගහන්න එපා. උයාගෙ හොඳම ෆේක් ටික උයා කියන්නෙ නෑනෙ :P ඒව ටික හෙළි කොරනව හොඳේ
  14. යාළුවා

    උයාට මතකද ඒ සොඳුරු අතීතය :P උයාට මතකද උයාගෙ ඒ සුමිහිරි හඬ මම කණට මී පැණි වක්කරනවා වගේ අහන් හිටපු...

    උයාට මතකද ඒ සොඳුරු අතීතය :P උයාට මතකද උයාගෙ ඒ සුමිහිරි හඬ මම කණට මී පැණි වක්කරනවා වගේ අහන් හිටපු අතීතය..... :love: රහසේ හඬනා අප හැඟුම් ලොව නෑ දන්නේ අප පැතුම් ලා සඳු පායනා රැයේ දිලිසේ....... තරු සේ..... තනිවී තැවෙනා පෙම් සුසුම්............ හිරිමල් වයසේ......සෙනෙහේ බැදී එදා මතකේ නොමියේ ඔබ මා...
  15. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    උයා සොන්න සාතන් නොවී ඉන්න.. උයා ඕෆ් ටොපික් සාතන්නෙ. උයා වැඩිය කෑගැසුවොත් උයාගෙ ෆේක් හෙළි කරනවා රිදිලා ටීම් දම්මල. :lol::P (දැන් බය වෙලා ඕෆ්ලයින් එහෙම යනව නෙමේ:baffled:)
  16. යාළුවා

    ~ELAKIRI CONFESSIONS~

    ඔව් උඹ ගාව ආරක්ෂිතව හිටියහැකිනෙ හොඳ කොල්ලෙක් හම්බෙනකන් :lol: මොකෝ බයද බබ්බු සෙට් කරයි කියල මම :rofl: උයා සොන්න නෑමක් නෑවේ මෙයා සිංහල හෝඩිය මතක් වෙන්න :lol:
  17. යාළුවා

    samaharunge patta ad... salli kane ministerslage puttu. adenawa apita thani ahata :baffled:

    samaharunge patta ad... salli kane ministerslage puttu. adenawa apita thani ahata :baffled:
  18. යාළුවා

    උයා මං ගැන දන්නෙ නෑ. කොල්ලො 40ක් විතර හම්බෙලා තියෙනව. :P හොඳ උන් හම්බුනේ 6ක් 7ක් වගේ. :rofl...

    උයා මං ගැන දන්නෙ නෑ. කොල්ලො 40ක් විතර හම්බෙලා තියෙනව. :P හොඳ උන් හම්බුනේ 6ක් 7ක් වගේ. :rofl: අනිත් උන් සේරම උඹ වගේ සොන්නයෝ :(
  19. යාළුවා

    ගු ගිය තම්බි ජමාද්

    පව් අහිංසක මිනිහා :(
  20. යාළුවා

    මට එළකිරි එකේ කෙල්ලො 10ක් හමු වෙලා තියෙනව උන් යාළුවො මගෙ. ඒකෙන් 8 දෙනෙක් එහෙම නෑ. දෙන්නෙක් නං ඒ...

    මට එළකිරි එකේ කෙල්ලො 10ක් හමු වෙලා තියෙනව උන් යාළුවො මගෙ. ඒකෙන් 8 දෙනෙක් එහෙම නෑ. දෙන්නෙක් නං ඒ වගේ තමා

    No contents