1. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    නැගිට්වන්න ලඟට යන්නේ නැතුව ඈත ඉඳල කෑගහන්නද? :lol: බූරු කතා නොකිය ඉඳින් බන් ආතල් ඒකත් කැඩෙනවා යි කරන එකේ :dull:
  2. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දැන් උයාගෙ බ්ලැකාට ආයේ සොට් දෙන්න වෙනව උයාව නුගත්කමේ අවනම්බුවෙන් බේරනවට. උයාගෙ අරක දැන් මරියානා අගාධය වගේ වෙයි :lol:
  3. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පැලක නොඉඳපු උඹල දන්න පැල :oo:
  4. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    පොඩ්ඩක් බලපං ඌ දාන්නෙ ඒවමනේ. ඉතින් ඌ ඉස්කෝලෙ ගිහින් එන්න ඕනෙ. ලොකු වැඩිහිටි ටෝක් දෙන්න බෑනේ චු කොල්ලෙක්ට.. ඒක නිසා කියන්න තියෙන්නෙ ඉස්කොලෙ යමන් බන්"කියල තමා :lol: දැන් මම උයාට එහෙම කිව්වද සැරින් සැරේ. නෑනේ. :lol:
  5. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඇඟේන්අල්ලලා හෙලෙව්වා කියන්නෙ බුදියගත්ත කියන එකද? :rofl: අයියෝ සැරින්සැරේ ළිඳට පනින රිදිලා ටීම් හට මාගේ සාතිශය සංවේගය. :lol::lol::lol: දැන්වත් ඉස්කෝලෙ ගිහින් එනවද :(
  6. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අයියෝ මල්ලි. උයත් නෑවා. දැන් තමා ආතල් හූ කියඋනා :lol:
  7. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ගීතයක සුන්දරත්වය දුක වේදනාව සන්තෝෂය, එක එක විදියෙ හැඟීම් ගැබ් වෙනවා. ඉතින් ඒක මේ වචන දෙකෙන් පැහැදිලි කරන්න පුළුවන් දෙයක් නෙමේ. සිංහල නොදන්න උඹ දන්නා සින්දු. ඉස්කෝලෙ පලයන් බං :lol:
  8. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අනාථයානෙනි කරුණාකරලා පාසල් යන්න:lol: මොකද වදන් නැද්ද. දෙන්නම නාගත්තා නෙ :P
  9. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උයාට සෙට් වෙන්නෙ අබිසරිකාවො තමා. හරි හමන් ගෑණියෙක් පොල් වල දැක්ක ගමන් බය වෙනවා :lol: ආයෙත් උයා නානවා. ළිඳ පමණි. එහෙම එකක් දැම්මේ නෑ. හූ කියවෙනවා ඕයි. දැන් උයා රිදිලා කියවන්නෙ සිත සන්සුන් කරගන එන්න :baffled::lol:
  10. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මොකද උයාලගෙ නූගත්කම එළියට එනකොට ලැජ්ජද? සොරි ආ :(:lol::lol:
  11. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    සින්දු වලින් හේනෙ පැලවල් ගැන කියන්නෙ ඒ ජීවිතේ සුන්දරත්වය ගැන කියන්න. අනාථයා :rofl: දැන් සින්දු හොයපන්. උයාට සෑහෙන්න රිදිලා :baffled:
  12. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ඒක නෙමේ අර ගහෙ විතරක් හදන පැලේ උයාල ළමයි හදන්න යනවා කියන්නෙ ඇත්තද? කොල්ලො ගැහුවට බබ්බු හම්බෙන්නේ නෑ :lol:
  13. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මොකද නූගත්කම ප්‍රදර්ශනය වෙනකොට පැනල යන්නේ. හූ කියවෙනවා ඕයි :lol: උයාට තේරුම් කරන්න බා සහෝ. ඔයිට ලේසි මොන්ටිසෝරි යන එකෙක්ට තේරුම් කරන එක. :baffled: පැල කියන සිංහල වචනය කැඩිලා ආපු එකක්. අර කිඹුල්ට කතා කරලා මොන්ටිසොරු බසින් අහගනින් :lol:
  14. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අඩිය පස්සට තියන එක ඇඟට ගුණයි නෙහ්. දැන් උඹට දෙන්නට රෙවිලා ඉන්නෙ හොඳටම :rofl::lol:
  15. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ගස් උඩ පැලවල් වල සෙට් වෙන උයාල දෙන්නට කොහෙත් එකයිනේ :lol:
  16. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උඹල දෙන්නව දකිද්දී යකෝ හිනා යනවා මැරෙන්න මට. ඔෆිස් එකෙත් විලි ලැජ්ජයි. :lol::lol::lol::lol: අම්මෝ මට බැරියෝ :lol::lol::lol:
  17. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    දැන් අර මාගේ පැලේ අඳුර නසන්න කියන සින්දුවත් හොයල දාපන්. සින්දු දාන්නම රිදිලා. පැල කියන එකේවත් ටෙහ්රුම නොදන්නා අනාථයා :lol:
  18. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    උයාට පැලක් කියන එක ගූගල් කරන්නවත් දන්නේ නැත්තන් සොරි තමා.:( අර බ්ලැක්ගෙන් අහගන්න ඇරගන්න ගමන් :lol::lol::lol: ඕකනෙ කිව්වෙ අපි වගේ උන් එක්ක ටෝකට එන්න කලින් ඉස්කෝලෙ ගිහින් එන්න කිව්වෙ :baffled:
  19. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    අන්න උයාගෙ රිදිලාට රිදිලා පැලවල් ගහන්නෙ ගස් වල කියලලු අහල තියෙන්නේ. වැල්ලෙ පොල් අතු පැල කියන එක කියල දීපන් දෙන ගමන් සොට් එක :rofl::lol:
  20. යාළුවා

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    යකෝ ගස් වලත් පැලවල් අටවනවා. බිමත් අටවනවා. ගූගල් කරලාවත් බලපං පෙනෙයි. ඔහොම ළිඳට වැටෙන්න එපා සහෝ. දුකයි මට උයා ගැන :(:lol:

    No contents